
ඉතින් බන් හැම දේම අල්ලගෙ කැමත්ත නන් ඕක විතරක් සින්හලුන්ගෙ කැමැත්ත වෙන්නෙ කොහොමද?
ඕකුන් තව තැනක අහනව මළමුත්ර අසූචි පුච්ච්චන්නෙ නැත්තන් මළ මිනිය මොකද පුච්චන්නෙ කියල. ප්රොසෙස් එක දන්නෙ නැති නිසා මොකවත් කිව්වෙ නෑ. දන්න විදියට නන් එහෙම නෑ ඔව්ව විශබීජ අයින් කරල දානව ඇත්තෙ.
ඒක දැනගෙන ඉදල නෑනෙ නබිය.මිනියට වේදනාවන් දැනෙනව නං මරණ පරීක්ෂණ කරද්දී කපන කොටන එකත් වැරදිනෙ![]()
ශීතල දැනෙනවා යකො මිනියටඑතකොට ශීතකරනෙ දාලා තියෙන මිනි ටික![]()