මිනී පෙට්ටියට සමු දීමට කාලයයි

sk7cey

Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    අමරණීය ශාකයක් වෙන්න .. ..💚💚💚

    100509565_358741611755006_7053986241783529472_n.jpg


    මෙම අලුත් සොයා ගැනීම ඔබේ ශරීරය මරණයෙන් පසු දැවැන්ත වෘක්ශයක් බවට පත් කරනු ලබයි..මෙ සම්පූර්ණයෙන්ම කාබනික වන අතර පරිසර හිතකාමී අයුරින් සකසා ඇත.
    නූතන මිනී පෙට්ටි මගින් පසට සහ භූගත ජලයට එකතු වන විශ රසායනික සහ දිරාපත් නොවන ලෝහ කොටස් මගින් පස සහ ජලය දූශනය කලද මෙම වියූහය මගින් එවැන්නක් සිදු නොවේ. මෙය සැකසීම සඳහා කපු රෙදි ආදී සම්පූර්ණ කාබනික අමුද්රව්ය යොදා ගන්නා අතර මෙම වියුහයට ශරීරය දමා වැලලිමෙන් පසු ඊට උඩින් වන ශාකය රෝපනය කරනු ලබයි.මෙය වනාන්තරක උවද කල හැකි අයුරින් මෙම නිශ්පාදකයින් නිපදවා ඇත..ශරීරය ස්භාවික ජීර්ණයේදී පසට එකතු වන පෝශක ක්රමයෙන් ශාකයට උරාගෙන ශාකය වර්ධනය වීමට සැලැස්වීම මෙහි යාන්ත්රණයයි...ශාකයේ මූලික අවධියේදී වර්ධනය වීමට අවශ්ය පෝශක යහමින් ලැබෙන නිසා ශාකය නිසි අයුරින් වර්ධනය වේ..කෙසේ නමුත් හරිත සංස්කෘතියකට ආදරය කරනා මිනිසුන් විසින් මෙය වැලදගනීවි යැයි මෙහි නිර්මාපකයන්ගේ අදහසයි..

    Facebook වෙතින් උපුටා ගැනීමකි ....
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    නූතන මිනී පෙට්ටි මගින් පසට සහ භූගත ජලයට එකතු වන විශ රසායනික සහ දිරාපත් නොවන ලෝහ කොටස්

    monawada yako e. lock ekai saraneruwai lali,ana, redi witaraine tiyenne
     

    sk7cey

    Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    monawada yako e. lock ekai saraneruwai lali,ana, redi witaraine tiyenne
    ඇයි බන් මිනිය කල් තියා ගන්න මළසිරුරට එකතු කරන දේවල් ටිකම ඇතිනෙ ( A mixture of these chemicals is known as embalming fluid, and is used to preserve deceased individuals, sometimes only until the funeral, other times indefinitely. Typical embalming fluid contains a mixture of formaldehyde, glutaraldehyde, methanol, humectants and wetting agents, and other solvents that can be used. ) ..... මේකෙදි නිකන්ම මළසිරුර මේකට දානවා ....
     
    • Like
    Reactions: LazyLizard