නිවන් සුව
! මේ පහල photo වල ඉන්නේ මෙය නේද ?කවුද බන් මේ වගේ එකකට රැවටුන එකා.. මම නම් මේ සිද්ධිය දැන ගත්තේ ලගදී....
මේ photo එක දාලා මේ image එක හදපු එවුන් තමයි සිරාවටම ගොන්නු
මේ photos ටික දැම්මේ මොකද මේ වගේ ඕන තරම් fake profiles අර site එකෙයි මේ site එකෙයි වැහි වැහලා
කාගේ හරි model කෙනෙක් හරි පිට රට ඉන්න ලංකාවේ කෙල්ලෙක් වගේ මූනක් තියෙන කෙල්ලෙක්ගෙ photos අරගෙන fake profiles හදාගෙන ඉන්න මන්ද මානසික එවුන්ට අහුවෙන්න එපා කියන්න!

