මිනුවන්ගොඩ අක්කර 8ක පොල් ඉඩම සහ Villa එකක් විකිණීමට - පට්ට අඩුවට..

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මේකෙ මොකෙක් හරි කිවුවා නේද පොල් ඉඩමක් හොයනවා කියලා.. මම දන්න කෙනෙක් ගෙ මේ අක්කර 8 පොල් ඉඩම. . තියෙන්නෙ මිනුවන්ගොඩ. මේකෙ පොල් වගාවට අමතරව Swimming Pool ඒක.් ඒක්ක පොඩි Retreat එකක් තියනවා A\C Rooms 4 කුත් ඒක්ක.. සල්ලි හදිසියකට දෙන්නෙ, කියන්නෙ 95 Million

    Millionaires ලා ඉන්නවනං කොළඹට ලඟින් පොල් ගෙඩියක් කඩාගෙන, පූල් ඒකේ බැහැලා අඩියක් ගහගෙන සැපේ ඉන්න, පොඩ්ඩක් බලන්න මේක..

    WhatsApp Image 2025-05-08 at 8.11.47 PM-min.jpeg
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    මේ ඉඩම දැන් අවුරුද්දකට කලින් වගෙත් තිබ්බ විකුනන්න. ඒ වෙලාවේ මේක මිට වැඩිය මිලක් කිව්වා වෙන්න ඕන

    නමුත් මිල වැඩි. මිනිස්සු දැන් පොල් ඉඩම් වැඩිය ගන්නේ නැහැ. අනික අක්කර 8 කින් පොල් 8000 කැඩෙන්නේ නැත්තම් පාඩුයි
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,211
    13,929
    113
    පෘථිවිය
    මේකෙ මොකෙක් හරි කිවුවා නේද පොල් ඉඩමක් හොයනවා කියලා.. මම දන්න කෙනෙක් ගෙ මේ අක්කර 8 පොල් ඉඩම. . තියෙන්නෙ මිනුවන්ගොඩ. මේකෙ පොල් වගාවට අමතරව Swimming Pool ඒක.් ඒක්ක පොඩි Retreat එකක් තියනවා A\C Rooms 4 කුත් ඒක්ක.. සල්ලි හදිසියකට දෙන්නෙ, කියන්නෙ 95 Million

    Millionaires ලා ඉන්නවනං කොළඹට ලඟින් පොල් ගෙඩියක් කඩාගෙන, පූල් ඒකේ බැහැලා අඩියක් ගහගෙන සැපේ ඉන්න, පොඩ්ඩක් බලන්න මේක..

    View attachment 250554
    45kata dunnoth gannawa, hadda dote ne
     
    • Haha
    Reactions: vito

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මේ ඉඩම දැන් අවුරුද්දකට කලින් වගෙත් තිබ්බ විකුනන්න. ඒ වෙලාවේ මේක මිට වැඩිය මිලක් කිව්වා වෙන්න ඕන

    නමුත් මිල වැඩි. මිනිස්සු දැන් පොල් ඉඩම් වැඩිය ගන්නේ නැහැ. අනික අක්කර 8 කින් පොල් 8000 කැඩෙන්නේ නැත්තම් පාඩුයි
    ඔවු, කලින් වැඩි ගානක් කිය කියා හිටියෙ, bank valuation එක more than 200mn තියනවා. So පාඩුයි කියන්න බෑ,, අනික පොල් බලාගෙන ගන්නවනම් මීට ගොඩක් අඩුවට තියනවා කුරුණෑගල පැත්තෙන් ඉඩම්. මේකෙ location එකත් ඒක්ක වටිනවා හැබැයි..

    moko kiyanne wede wenawanam, wedipura pintura mata ewanna
    idame saha facilities wala
    45 කට ගන්න තිබුනා මචං 2010 ට කලින් වගේ නම්.. offer is incredibly low to even consider..
    ------ Post added on May 9, 2025 at 2:23 PM

    බඩු පොට් එකක් දාන්න මරු. 😍
    Pol gahata heththu karan arinna puluwan..
    ------ Post added on May 9, 2025 at 2:23 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,969
    113
    ඔවු, කලින් වැඩි ගානක් කිය කියා හිටියෙ, bank valuation එක more than 200mn තියනවා. So පාඩුයි කියන්න බෑ,, අනික පොල් බලාගෙන ගන්නවනම් මීට ගොඩක් අඩුවට තියනවා කුරුණෑගල පැත්තෙන් ඉඩම්. මේකෙ location එකත් ඒක්ක වටිනවා හැබැයි..

    45 කට ගන්න තිබුනා මචං 2010 ට කලින් වගේ නම්.. offer is incredibly low to even consider..
    ------ Post added on May 9, 2025 at 2:23 PM
    airport ලග නිසා ගේමක් ගහන්න පුළුවන් :yes:
     
    • Like
    Reactions: honesty

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    වලටෙර ගනී
    ඕකාට කියනව නම් 95 දෙන්න 150 වත් කියහන්
    ඕකට හැබැයි හරියන්නෙ මේ වගේ තඩි පොල් වත්තක් මැද්දෙ, මිනිස් වාසයක් නැතුව ඉන්න එක තමයි.. 😂😂

    Land එකේ Google Map Location එක දාන්න.

    ඔය ගණන් වලට Block Out කරන අයට තමා ගන්න පුලුවන්
    You have any lead bro?
    ------ Post added on May 9, 2025 at 2:55 PM
     
    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    502
    335
    63
    මේකෙ මොකෙක් හරි කිවුවා නේද පොල් ඉඩමක් හොයනවා කියලා.. මම දන්න කෙනෙක් ගෙ මේ අක්කර 8 පොල් ඉඩම. . තියෙන්නෙ මිනුවන්ගොඩ. මේකෙ පොල් වගාවට අමතරව Swimming Pool ඒක.් ඒක්ක පොඩි Retreat එකක් තියනවා A\C Rooms 4 කුත් ඒක්ක.. සල්ලි හදිසියකට දෙන්නෙ, කියන්නෙ 95 Million

    Millionaires ලා ඉන්නවනං කොළඹට ලඟින් පොල් ගෙඩියක් කඩාගෙන, පූල් ඒකේ බැහැලා අඩියක් ගහගෙන සැපේ ඉන්න, පොඩ්ඩක් බලන්න මේක..

    View attachment 250554

    Contact no please?
     
    • Like
    Reactions: honesty