ඒවං මේ සුතං
එදවස නිස්සංකමල්ල රජුගේ සහෝදර කැකිල්ලේ රජු රාජ්‍ය කරමින් සිටියේය. එකල්හි රෙදි වියමින් සිටි පැක්ටරියක සන්නාලියන් අතර දරුණු උණක් පැතිර ගියේය.
පාත්‍ර වර්ගයා
එකී ආයතනයේ ආරක්ෂක ප්‍රධානියා වන්නේ වත්මන් උතුමාණෝගේ නිර්දේශය ප්‍රකාරව නිස්සංකමල්ල විසින් පත් කරනු ලදුව 12/14 කාලයේ අහස්‍යාත්තරාපති වූවා වාගේම පසුව එවක නිස්සංකමල්ලගේ මුදල් අමාත්‍යධුරය යටතේ එරට ලොකුම රාජ්‍ය බැංකුවේ සභාපති වී සිටි සැබෑවික්‍රමයෙකි
එකී ආයතනයේ ප්‍රධාන විධායකයා කැකිල්ලේගේ කියත්මගේ රැස්වීම් තිබ්බ මුස්ලිම් සොලීන් බෝම්බ ගහපු උස හෝටලේ බිල් ගෙවීමෙහිලා කේන්ද්‍රීය මුල්‍ය දායකයෙකි. හේ ඕමාර් ජලාබ්දීන් රජුගේ නෑයෝය.
අටුවාව
පිට රටකින් ඇදුම් ඕඩරයක් ආවේය. එය ගත්තේ. මහා භාරතයයි. එය නිෂ්පාදනය ලංකාවට දුන්නේ මහා භාරතයේ ඒවා හදන්නට බෑය යන කොන්දේසිය නිසාය. නමුත් ඊට අදාල අවශේෂ වැඩ සදහා මහා භාරතයෙන් විශේෂතා වෘත්තිකයින් ගෙන්වා ගැනීමට අවශ්‍ය විය.
ටීකාව
ඔවුන් ගෙන්වා ගත්තේය. පොතේ හැටියට නිරෝධායනේ කළ යුතු වුවත් ඔවුන් එසේ නොකර කෙළින්ම ෆැක්ටරියට ගෙන්න ගත්ත. ඒ බිල් ගෙව්ව සහ පරණ යුනිෆෝම් සම්බන්ධය භාවිත කරමිනි.
චූර්ණිකාව
අරුන් පැක්ටරුයේ කරක් ගසා ඇත. වටේ පිටේ උන්ට උණ ගැනී ඇත. උන් පෙනඩෝල් කොත්තමල්ලි ගිලමින් ගොඩ වෙදකම් කරමින් සිට ඇත. එකෙකුට උණ වැඩි වී ඉස්පිරිතාලගත විය. ටෙස්ට් එකෙන් වැඩේ පත්තු විය.
මේ සත්‍යානුභාවයෙන් සැමට ඇස් පෑදේවා
කූඨවංශය 69 පරිච්චේදය
Copied from here
ඒවං මේ සුතං... සුතා දතා
මෙම UL 1159 ගුවන් යානයෙන් 22 වෙනිදා ලංකාවට පැමිණි බ්‍රැන්ඩික්ස් ධූත පිරිස 23 වැනිදාම මිනුවන්ගොඩ කර්මාන්තශාලාවට පැමිණ ඇතැයි කියනු ලැබේ.
එකී පිරිස නිරෝධායනේ කළානම් 22 සිට දින 14 පිරෙන්නේ පෙරේදා (6) වෙනිදාටය. එසේනම් ඔවුන් නොරෝධායනේ කළ ස්ථාන කවරේද
. ඔවුන් නිරෝධායනේ නොවී ගොස් ඇත්තේ ස්වයං නිරෝධායන පොරොන්දුව පිට බැව් කියැවේ.
මීට මැදිහත් වී ඇත්තේ ආරක්ෂක ප්‍රධානී හර්ෂ අබේවික්‍රම (2012-14 ගුවන්හමුදාපති හා දින 52 ලංකා බැංකු සභාපති) හා වියත්මගට ලෙසට වියදම් කල ඕමාර් අස්‍රෆ් (බ්‍රැන්ඩික්ස් CEO) විසින් බැව් ද කියැවේ.
මේ ගැන ඇත්ත නැත්ත සෙවීම රජයට (ආණ්ඩුවට නොව) බාරය. එසේ නොකරන්නේ නම් එය දෙයියන්ට බාරය.