මිනුවන්ගොඩ - කොළඔ staff bus මිනුවන්ගොඩ සිට කොළඔට සතියේ දිනවල යන staff bus එකක contact number 1 ක් සඳහන් කරන්න පුළුවන් ද? මිනුවන්ගොඩ සිට කොළඔ ටවුන් හෝල් දක්වා යාමට අවශ්‍යව ඇත.