මිනුවන්ගොඩ ප්‍රහාරය කලේ මධුමාධව ද?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මිනුවන්ගොඩ ප්‍රහාරය කලේ මධුමාධව ද?

    මිනුවන්ගොඩ ප්‍රහාරය කලේ මධුමාධව ද?

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ස්ත්‍රීපීඩක මන්දමානසිකයා බබා. මූ කියන එක අපි අහන්න ඕනේද
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ස්ත්‍රීපීඩක මන්දමානසිකයා බබා. මූ කියන එක අපි අහන්න ඕනේද

    අහන්න ඕන ඌරො... මොකෝ ඒ මිනිහගේ පක්ශේ මොකක් උනත් මිනිහ කියන්නෙ ඇත්ත.. ඕය කතාව රනිල් කිව්වත්, මූ කිව්වත්, හිටං කිව්වත්,මහින්ද කිව්වත් ඇත්ත.. අනිත් උන් නොකියන එකයි අවුල. තොපිලා බුර්කා, හලාල්, ඉස්ලාම් යුනි, ඉස්ලාම් පාසල් ගෙනත් යන්න හදන වෙනම ගමනේ කෙලවර අපට පේනවා..
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අහන්න ඕන ඌරො... මොකෝ ඒ මිනිහගේ පක්ශේ මොකක් උනත් මිනිහ කියන්නෙ ඇත්ත.. ඕය කතාව රනිල් කිව්වත්, මූ කිව්වත්, හිටං කිව්වත්,මහින්ද කිව්වත් ඇත්ත.. අනිත් උන් නොකියන එකයි අවුල. තොපිලා බුර්කා, හලාල්, ඉස්ලාම් යුනි, ඉස්ලාම් පාසල් ගෙනත් යන්න හදන වෙනම ගමනේ කෙලවර අපට පේනවා..

    ඔව් බන් මේ ටිකත් කියවලා බලහන් යක්ෂාගේ වැඩකිඩ තෙරේවි

    http://www.elakiri.com/forum/showthread.php?t=1781000

    http://www.elakiri.com/forum/showthread.php?t=1730204

    http://www.elakiri.com/forum/showthread.php?t=1681277

    මේ මම ලියපුවා. බයියන්ගේ හැටි ඔහොම තමා බන් උන්ට විරුද්ධ නම් දේශද්‍රොහි...
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අහන්න ඕන ඌරො... මොකෝ ඒ මිනිහගේ පක්ශේ මොකක් උනත් මිනිහ කියන්නෙ ඇත්ත.. ඕය කතාව රනිල් කිව්වත්, මූ කිව්වත්, හිටං කිව්වත්,මහින්ද කිව්වත් ඇත්ත.. අනිත් උන් නොකියන එකයි අවුල. තොපිලා බුර්කා, හලාල්, ඉස්ලාම් යුනි, ඉස්ලාම් පාසල් ගෙනත් යන්න හදන වෙනම ගමනේ කෙලවර අපට පේනවා..

    ඒහින්දා තම්බි චෝදනාව දාල ශේප් වෙන්න එපා. උත්තර දෙන්න. එයා එතනට ගියේ බබා වෙන්නද ?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අහන්න ඕන ඌරො... මොකෝ ඒ මිනිහගේ පක්ශේ මොකක් උනත් මිනිහ කියන්නෙ ඇත්ත.. ඕය කතාව රනිල් කිව්වත්, මූ කිව්වත්, හිටං කිව්වත්,මහින්ද කිව්වත් ඇත්ත.. අනිත් උන් නොකියන එකයි අවුල. තොපිලා බුර්කා, හලාල්, ඉස්ලාම් යුනි, ඉස්ලාම් පාසල් ගෙනත් යන්න හදන වෙනම ගමනේ කෙලවර අපට පේනවා..

    ammo ow jathyala dore galanawa :rofl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම මිනුවන්ගොඩ. කරුණාකරලා මේ මධු මාධව කියන හාල්පාරු චරිත මේ ප්රශ්නෙට ගාවන්න එපා. මිනුවන්ගොඩ ප්රශ්නේ ඇති කරේ කවුද කියල මිනුවන්ගොඩ මිනිස්සු දන්නවා.
    කඩ කුඩු කරනකල් පොලිසිය බලන් හිටියේ ඇයි කියල අපි දන්නවා . ඒ නිසා විකාර දාලා මිනිස්සු නොමග යවන්න එපා. දේශපාලන මතවාද ඕන එකක්. ඒත් මේවා නම් විකාර වැඩ. බලු වැඩ කරපු උන් කොහෙවත් ඉන්නකොට මේ තුට්ටු දෙකේ මිනිහා මෙතනින් ගියා මු තමයි ඔක්කොම කරේ කියන දෙයින් වෙන්නේ මේක වෙන පැත්තකට දේශපාලන ආතල් ගන්න හරවන එක.
     
    etkota uba minuwangoda buddhi ansayenda ochara dewal danne :shocked:
     
    අනේ යකෝ .. මේ මධු පොන්ස් ආවේ ඔය පාලම ලගට රෑ 8 විතර. සිද්දිය පටන් ගත්තේ හවස 5.30

    ගැහුවේ කවුද කියල මුළු ටවුන් එකම දන්නවා.. උඹලා මේ පිට ඉදන් මෝඩ ආතල් දීලා මේවා දිහා බැලුවට , අපිට එහෙම නැහැ .. අපි මේ මිනිස්සු එක්ක අවුරුදු ගානක් ජිවත් උනා.. පක්ෂ විපක්ෂ බේදයක් නැතුව වටේ ගම්වලින් ආපු පොන්සියෝ ගල් ගහලා මේක පටන් ගත්තේ. පැය දෙකක් යනකල් පොලිසිය කරේ බලන් ඉන්න එක. ඔක්කොම අපිත් බලන් හිටියා.. අපි ලග තියෙන cctv හැමදේම පොලිසියට දීලා තියෙන්නේ.

    මධු මාධව කියන්නේ පොරක්ද ? ඌ ඇමති කෙනෙක්ද ? මන්ත්‍රී කෙනෙක්ද ? ඕක තේරුම් ගන්න පෙර පාසල් යන එකෙක්ටත් පුළුවන් .. උඹ ජනේලෙන් දෙන්නේ නැතුව ඉදපන් .!
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මම මිනුවන්ගොඩ. කරුණාකරලා මේ මධු මාධව කියන හාල්පාරු චරිත මේ ප්රශ්නෙට ගාවන්න එපා. මිනුවන්ගොඩ ප්රශ්නේ ඇති කරේ කවුද කියල මිනුවන්ගොඩ මිනිස්සු දන්නවා.
    කඩ කුඩු කරනකල් පොලිසිය බලන් හිටියේ ඇයි කියල අපි දන්නවා . ඒ නිසා විකාර දාලා මිනිස්සු නොමග යවන්න එපා. දේශපාලන මතවාද ඕන එකක්. ඒත් මේවා නම් විකාර වැඩ. බලු වැඩ කරපු උන් කොහෙවත් ඉන්නකොට මේ තුට්ටු දෙකේ මිනිහා මෙතනින් ගියා මු තමයි ඔක්කොම කරේ කියන දෙයින් වෙන්නේ මේක වෙන පැත්තකට දේශපාලන ආතල් ගන්න හරවන එක.

    අපිත් දැනගන්න ඕනෙ මචං මේව..
    නගර කීපයකම මෙහෙම දේවල් සිද්ද වෙනව...
    මිනිස්සු ඇත්ත දැනගත්‍තොත් හැම දේම පාලනය වෙයි..
    අපිට කියපං මචං උඹල දන්න ඇත්ත..
    සාමය රකින අරමුණෙන්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අනේ යකෝ .. මේ මධු පොන්ස් ආවේ ඔය පාලම ලගට රෑ 8 විතර. සිද්දිය පටන් ගත්තේ හවස 5.30

    ගැහුවේ කවුද කියල මුළු ටවුන් එකම දන්නවා.. උඹලා මේ පිට ඉදන් මෝඩ ආතල් දීලා මේවා දිහා බැලුවට , අපිට එහෙම නැහැ .. අපි මේ මිනිස්සු එක්ක අවුරුදු ගානක් ජිවත් උනා.. පක්ෂ විපක්ෂ බේදයක් නැතුව වටේ ගම්වලින් ආපු පොන්සියෝ ගල් ගහලා මේක පටන් ගත්තේ. පැය දෙකක් යනකල් පොලිසිය කරේ බලන් ඉන්න එක. ඔක්කොම අපිත් බලන් හිටියා.. අපි ලග තියෙන cctv හැමදේම පොලිසියට දීලා තියෙන්නේ.

    මධු මාධව කියන්නේ පොරක්ද ? ඌ ඇමති කෙනෙක්ද ? මන්ත්‍රී කෙනෙක්ද ? ඕක තේරුම් ගන්න පෙර පාසල් යන එකෙක්ටත් පුළුවන් .. උඹ ජනේලෙන් දෙන්නේ නැතුව ඉදපන් .!

    gini aulawannam manthree pattama one ne me rate... habei itng poiceye mukuth kare ne kiyala nam iting dan lokema dannwa.. andu vipakdha paksha okkoma meke aulawanna balan htinya kyalath api dannawa.. twitter eka hamatanama dan siri lankawe keruwawal post wela... muslim eunta dan kalla mare ... :(