මිනුවන්ගොඩ පැත්තෙ කට්ටියගෙන් උදව්වක්
මචංල මට හොඳ ඈම්ප් එකකකුයි සබ්වූෆර් එකකුයි ගන්ඩ ඔ්නෙ. මිනුවන්ගොඩ තියෙනව නේ ජපානෙන් සිංගප්පූරුවෙන් බඩු ගේන තැං. දන්න කෙනෙක් ඉන්නවනං කියන්ඩකො සාධාරන ගානකට ඒව ගන්ඩ පුලුවන් තැනක්. ක්රවුන් එකේ තියෙනවද ජපන් සිංග යූස් කරපු ඒව.
අද දවල් යන්ඩයි කල්පනාව. ඒ නිසා උදව්වක් දෙන්ඩ.