මිනුවන්ගොඩ පැත්තෙ කට්ටියගෙන් උදව්වක්

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මිනුවන්ගොඩ පැත්තෙ කට්ටියගෙන් උදව්වක්

    මචංල මට හොඳ ඈම්ප් එකකකුයි සබ්වූෆර් එකකුයි ගන්ඩ ඔ්නෙ. මිනුවන්ගොඩ තියෙනව නේ ජපානෙන් සිංගප්පූරුවෙන් බඩු ගේන තැං. දන්න කෙනෙක් ඉන්නවනං කියන්ඩකො සාධාරන ගානකට ඒව ගන්ඩ පුලුවන් තැනක්. ක්‍රවුන් එකේ තියෙනවද ජපන් සිංග යූස් කරපු ඒව.
    අද දවල් යන්ඩයි කල්පනාව. ඒ නිසා උදව්වක් දෙන්ඩ.
     

    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    හොමගමත් ඔය වගේ PLACE එකක් තියෙනවා නේද?
    පොඩ්ඩක් හොයල බලපන්