dislike දැම්මෝ ගොන් කතා කියන නිසානේ ගොනෝ...මේකේ ගොන් කතා කියන හැම එකාටම මන් dislike දානවා..නැත්නම් dislike function එකක් තියෙන්නේ උබේ ******
Uba marenna corona hadila nemei panic wela heart attack hadila

dislike දැම්මෝ ගොන් කතා කියන නිසානේ ගොනෝ...මේකේ ගොන් කතා කියන හැම එකාටම මන් dislike දානවා..නැත්නම් dislike function එකක් තියෙන්නේ උබේ ******

තෝ දන්නවද මුන්ගේ වැඩ නිසා දැනට වෙලා තියෙන පාඩුව විතරක් ලක්ෂ 5 කට වැඩිUba marenna corona hadila nemei panic wela heart attack hadilaPanic wenna epa
![]()
ලස්සනට නැගලා ගිය stock market එක 
තෝ දන්නවද මුන්ගේ වැඩ නිසා දැනට වෙලා තියෙන පාඩුව විතරක් ලක්ෂ 5 කට වැඩි![]()
ලස්සනට නැගලා ගිය stock market එක
![]()
Me welawe blame game ekata wada meka spread wena eka nawattanna balana eka hodai. Mokada Brandix ekata anduwata baninna kalin meken goda enna balanna oni. Brandix eka bankaloth karala dana ekawath anduwata kadakappal karana ekatawat nemei karanna oni.
Thawa tika dawaskin ubata ohommama thread danna wei anduwata banala, quarantine process eka bypass karala lankawata minissunta enna dunna kiyala
Sorry for you loss mate, nothing personnel![]()
පුදුම කැසිල්ලක් බන් සමහරුන්ට උන්ව සුද්ද කරන්න තියෙන්නේ...එකෙක් උන් ගැන කතා කරොත් මඩලූ...උන්ට රට වටේ කොවිඩ් බෙදලා කොටස් වෙළද පොළ හන්සිකරවලා,සාමන්‍ය මිනිසුන්ගේ ජන ජිවිතේ කඩාකප්පල් කරන්න හොදයි..
උන් බය ඇති ජොබ් එකට කෙල වේවි කියලා...අනික ඔකේ සාමාන්යෙන් අනිත් factory වලට වඩා ඉන්න අයට සලකනවා..ඒ නිසා දැන් කර වැරැද්ද එකේ වැඩ කර උන්ට පෙන්නේ නැහැ
ow economy stable weegena awa witharayi. CSE iwarayi (math loss). Job ehemath unstable weegena enawa.
ahinsaka weda karana staff billata deela
positive unu 1080 n 600 ta adu ganailu thama hospyiotal admit une
brandex ewun hithala hadagaththe na thamayi. eth unge mangement weredden thamayi me prashne awe. eth thama sudu hunu gaanwa. flight 3 k india walin awalune brandix. puluwannam pax list danna kiyannako qurantine details ekka. boruwata ehema ekak une na kiyala ke gahanne nathuwa.
මට ලොස් එක දුකක් නැහැ බන්..මට තියෙන දුක ලස්සනට රට අයිමාත් නැගලා අවා,මිනිස්සු එදිනෙදා වැඩ කරන්න ගත්තා...ගොඩක් නැති උන ජොබ් හැදිලා අවා...මුන්ගේ නොසලිකිමත් වැඩ නිසා ඒ සේරම නැති වෙන්න යන්නේ..
1024 කොරෝනා හැදෙන කම් factory එකේ වැඩ කල ඩොකා,නස්ලා දන්නේ නැහැ කියනවා නම් උගේ දොකට්ර් කම පොඩි එකෙක්ට දෙන්න ඕන

Machan otana witarak nemei metana uda idan yatatama hoda bulak kelala tiyanawa
Mulin lankawe quarantine process ekak tiyeddi eka mulinma bypass karala tiyanawa
etanin patan gattu eka Brandix eke doctor nurse oni nam apu minissu mask naha wage dewal walata enakan blame karanna puluwan
Ubata oni nam corona hadunu manussayata bainna puluwan, doctor/nurse ta baninna puluwan, Factory Manager ta baninna puluwan, Brandix owner ta baninna puluwan, Anduwata baninna puluwan![]()
තොගේ පරණ පොස්ට් බැලුවම පේනවා තෝ 3% හිකනේලෙක් කියලා...තෝපි වගේ 3% හිකන්නලු මේ රටට වදයක්,පලයන් බන් රට දාලා 
මිනුවන්ගොඩ ෆැක්ටරි එකේ වැඩ කරන අය සිහිය නැතිව වැටිලත් තියෙනවා අර ගෑණු කෙනා අහුවෙන්න කළින්. වොයිස් කට් එකේ පැහැදිළිව ඒක කියනවා. ඒත් ගණන් අරගෙන නැහැ ආයතනයෙන්. හැමෝම හරි සැහැල්ලුවට ගත්තා. අර ගෑණි හොස්පිටල් ගිහින් චෙක් කරපු නිසයි ඕක අහු වුණේ. නැත්නම් තාමත් spared වෙවී තියෙනවා. දැන් ආයතනයෙන් දවසින් දවස මාධ්‍ය නිවේදන දීලා වැරැද්ද වහ ගන්න හදනවා. ඒකටම ලෑස්ති වුණ සෙට් එකක් ඉන්නවා සුදු හුණු ගාන්නත්. ඔය ගාමන්ට් කියන්නෙ මහ අපායක්. සුලු සේවකයන්ව මරව මරව වැඩ ගන්නවා. ආත්මාර්ථකාමී එකේ උපරිම. උන්ට වැඩක් නැහැ Covid තියා මොනවා හැදුනත්. උන්ට ඕනි හම්බකරගන්නයි. ඕක තමයි ඇත්ත. ආණ්ඩුවත් සද්දෙ වහලා ඉන්නවා ඇති. ඇයි ලංකාවට විදේශ විනිමය ගේන දෙවැනි කම්පැණි එකනෙ. දැන් බේරෙන්න ඔක්කොම Records හදළා ඇති.
එකනේ ගොඩක් ලංකාවේ උන් පොට වරද්දාගෙන..මටත් ඔකේ වැඩ කරපු පොඩි උන් ගැන කිසිම තරහක් නැහැ,දුකක් තියෙන්නේ..තරහ තියෙන්නේ top management එක..උන් ලෙඩ හන්ගෙන මිනිසුන්ට පැනඩෝල් පොවා පොවා වැඩ අරන්...
උන් කරලා තියෙන්නේ ජාතික අවරදයක්,චිනේ උනා නම් මේ එද්දී ඕකුන් එකෙක් දෙකෙක් එල්ලලා..
මිනුවන්ගොඩ ෆැක්ටරි එකේ වැඩ කරන අය සිහිය නැතිව වැටිලත් තියෙනවා අර ගෑණු කෙනා අහුවෙන්න කළින්. වොයිස් කට් එකේ පැහැදිළිව ඒක කියනවා. ඒත් ගණන් අරගෙන නැහැ ආයතනයෙන්. හැමෝම හරි සැහැල්ලුවට ගත්තා. අර ගෑණි හොස්පිටල් ගිහින් චෙක් කරපු නිසයි ඕක අහු වුණේ. නැත්නම් තාමත් spared වෙවී තියෙනවා. දැන් ආයතනයෙන් දවසින් දවස මාධ්‍ය නිවේදන දීලා වැරැද්ද වහ ගන්න හදනවා. ඒකටම ලෑස්ති වුණ සෙට් එකක් ඉන්නවා සුදු හුණු ගාන්නත්. ඔය ගාමන්ට් කියන්නෙ මහ අපායක්. සුලු සේවකයන්ව මරව මරව වැඩ ගන්නවා. ආත්මාර්ථකාමී එකේ උපරිම. උන්ට වැඩක් නැහැ Covid තියා මොනවා හැදුනත්. උන්ට ඕනි හම්බකරගන්නයි. ඕක තමයි ඇත්ත. ආණ්ඩුවත් සද්දෙ වහලා ඉන්නවා ඇති. ඇයි ලංකාවට විදේශ විනිමය ගේන දෙවැනි කම්පැණි එකනෙ. දැන් බේරෙන්න ඔක්කොම Records හදළා ඇති.
mulin kiyapan uba JVP ponnyek neda?anthimata rajata veradda patavanna hadana?![]()
![]()
![]()
![]()

ඩොකා හරියට වැඩේ කලානම් ගොඩින් බේර ගන්න තිබුනා
ඔක්කොටම කලින් කැරි දොකාව එලියට දාන්න ඕන සමහට විට උටත් කොරෝනා පොසිටිව් ඇති
එන උන්ට පැනඩෝල් දෙන්න ඕනනං ඕකව ඔතන තියන්න ඕනද?
හොටෙල් කරන උන්නම් හාන්සියි
බලපන්කො මිනිස්සු කී දෙනෙක් අමාරුවේ වැටුනද ආයෙත්
ආණ්ඩුවටත් හොද පාඩම් ඔක්කොම හිතන් හිටියේ සේරම ඉවරයි කියලා
දැන් මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ මාස්ක් දැම්මේ නැහැ අරක මේක කියලා
ආණ්ඩුවේ උන් මීඩියා කාරයෝ පිස්සු කෙලපු විදිහට මිනිසුන්ටත් හිතුනා මාස්ක් දාලා දැන් වැඩක් නැහැ කියලා
ඔව් facebook එකේ උන්ගේ වැරද්දක් දැම්මොත් රිපෝර්ට් වෙනවා..පුදුම කාලකන්නි ඉන්නේ,වරද්ද කරපු උන්ව රකිනවා..ෆැක්ටරි එකේ වැඩ කරන උන් සිහි නැතිව වැටිලා,පැනඩෝල් පොවලා වැඩ අරන් තියෙද්දිත් වරද ආණ්ඩුවට පට වන්න වෙස JVP හැත්තෑ දගලනවා