මිනුවන්ගොඩ Brandix කොවිඩ් අබිරහස

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    dislike දැම්මෝ ගොන් කතා කියන නිසානේ ගොනෝ...මේකේ ගොන් කතා කියන හැම එකාටම මන් dislike දානවා..නැත්නම් dislike function එකක් තියෙන්නේ උබේ ******

    Uba marenna corona hadila nemei panic wela heart attack hadila :ROFLMAO: Panic wenna epa :P
     
    • Dislike
    Reactions: Die-hard

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    තෝ දන්නවද මුන්ගේ වැඩ නිසා දැනට වෙලා තියෙන පාඩුව විතරක් ලක්ෂ 5 කට වැඩි :angry: :rofl: ලස්සනට නැගලා ගිය stock market එක :growl:

    Thawa tika dawaskin ubata ohommama thread danna wei anduwata banala, quarantine process eka bypass karala lankawata minissunta enna dunna kiyala, nattam lankawe quarantine process eka hariyata wenne naha kiyala ;) Me welawe blame game ekata wada meka spread wena eka nawattanna balana eka hodai. Mokada Brandix ekata anduwata baninna kalin meken goda enna balanna oni. Brandix eka bankaloth karala dana ekawath anduwata kadakappal karana ekatawat nemei karanna oni.

    Sorry for you loss mate, nothing personnel ;)
     
    • Like
    Reactions: batwise

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Thawa tika dawaskin ubata ohommama thread danna wei anduwata banala, quarantine process eka bypass karala lankawata minissunta enna dunna kiyala ;)

    Sorry for you loss mate, nothing personnel ;)

    මට ලොස් එක දුකක් නැහැ බන්..මට තියෙන දුක ලස්සනට රට අයිමාත් නැගලා අවා,මිනිස්සු එදිනෙදා වැඩ කරන්න ගත්තා...ගොඩක් නැති උන ජොබ් හැදිලා අවා...මුන්ගේ නොසලිකිමත් වැඩ නිසා ඒ සේරම නැති වෙන්න යන්නේ..

    1024 කොරෝනා හැදෙන කම් factory එකේ වැඩ කල ඩොකා,නස්ලා දන්නේ නැහැ කියනවා නම් උගේ දොකට්ර් කම පොඩි එකෙක්ට දෙන්න ඕන
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    පුදුම කැසිල්ලක් බන් සමහරුන්ට උන්ව සුද්ද කරන්න තියෙන්නේ...එකෙක් උන් ගැන කතා කරොත් මඩලූ...උන්ට රට වටේ කොවිඩ් බෙදලා කොටස් වෙළද පොළ හන්සිකරවලා,සාමන්‍ය මිනිසුන්ගේ ජන ජිවිතේ කඩාකප්පල් කරන්න හොදයි..

    උන් බය ඇති ජොබ් එකට කෙල වේවි කියලා...අනික ඔකේ සාමාන්යෙන් අනිත් factory වලට වඩා ඉන්න අයට සලකනවා..ඒ නිසා දැන් කර වැරැද්ද එකේ වැඩ කර උන්ට පෙන්නේ නැහැ

    ow economy stable weegena awa witharayi. CSE iwarayi (math loss). Job ehemath unstable weegena enawa.

    ahinsaka weda karana staff billata deela
    positive unu 1080 n 600 ta adu ganailu thama hospyiotal admit une
    brandex ewun hithala hadagaththe na thamayi. eth unge mangement weredden thamayi me prashne awe. eth thama sudu hunu gaanwa. flight 3 k india walin awalune brandix. puluwannam pax list danna kiyannako qurantine details ekka. boruwata ehema ekak une na kiyala ke gahanne nathuwa.
     
    • Like
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ow economy stable weegena awa witharayi. CSE iwarayi (math loss). Job ehemath unstable weegena enawa.

    ahinsaka weda karana staff billata deela
    positive unu 1080 n 600 ta adu ganailu thama hospyiotal admit une
    brandex ewun hithala hadagaththe na thamayi. eth unge mangement weredden thamayi me prashne awe. eth thama sudu hunu gaanwa. flight 3 k india walin awalune brandix. puluwannam pax list danna kiyannako qurantine details ekka. boruwata ehema ekak une na kiyala ke gahanne nathuwa.

    එකනේ ගොඩක් ලංකාවේ උන් පොට වරද්දාගෙන..මටත් ඔකේ වැඩ කරපු පොඩි උන් ගැන කිසිම තරහක් නැහැ,දුකක් තියෙන්නේ..තරහ තියෙන්නේ top management එක..උන් ලෙඩ හන්ගෙන මිනිසුන්ට පැනඩෝල් පොවා පොවා වැඩ අරන්...

    උන් කරලා තියෙන්නේ ජාතික අවරදයක්,චිනේ උනා නම් මේ එද්දී ඕකුන් එකෙක් දෙකෙක් එල්ලලා..
     
    • Like
    Reactions: War Fighter

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මට ලොස් එක දුකක් නැහැ බන්..මට තියෙන දුක ලස්සනට රට අයිමාත් නැගලා අවා,මිනිස්සු එදිනෙදා වැඩ කරන්න ගත්තා...ගොඩක් නැති උන ජොබ් හැදිලා අවා...මුන්ගේ නොසලිකිමත් වැඩ නිසා ඒ සේරම නැති වෙන්න යන්නේ..

    1024 කොරෝනා හැදෙන කම් factory එකේ වැඩ කල ඩොකා,නස්ලා දන්නේ නැහැ කියනවා නම් උගේ දොකට්ර් කම පොඩි එකෙක්ට දෙන්න ඕන

    Machan otana witarak nemei metana uda idan yatatama hoda bulak kelala tiyanawa
    Mulin lankawe quarantine process ekak tiyeddi eka mulinma bypass karala tiyanawa
    etanin patan gattu eka Brandix eke doctor nurse oni nam apu minissu mask naha wage dewal walata enakan blame karanna puluwan ;)
    Ubata oni nam corona hadunu manussayata bainna puluwan, doctor/nurse ta baninna puluwan, Factory Manager ta baninna puluwan, Brandix owner ta baninna puluwan, Anduwata baninna puluwan ;)
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    ඩොකා හරියට වැඩේ කලානම් ගොඩින් බේර ගන්න තිබුනා
    ඔක්කොටම කලින් කැරි දොකාව එලියට දාන්න ඕන සමහට විට උටත් කොරෝනා පොසිටිව් ඇති
    එන උන්ට පැනඩෝල් දෙන්න ඕනනං ඕකව ඔතන තියන්න ඕනද?
    හොටෙල් කරන උන්නම් හාන්සියි
    බලපන්කො මිනිස්සු කී දෙනෙක් අමාරුවේ වැටුනද ආයෙත්
    ආණ්ඩුවටත් හොද පාඩම් ඔක්කොම හිතන් හිටියේ සේරම ඉවරයි කියලා
    දැන් මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ මාස්ක් දැම්මේ නැහැ අරක මේක කියලා
    ආණ්ඩුවේ උන් මීඩියා කාරයෝ පිස්සු කෙලපු විදිහට මිනිසුන්ටත් හිතුනා මාස්ක් දාලා දැන් වැඩක් නැහැ කියලා
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,251
    5,106
    113
    Loading...
    මිනුවන්ගොඩ ෆැක්ටරි එකේ වැඩ කරන අය සිහිය නැතිව වැටිලත් තියෙනවා අර ගෑණු කෙනා අහුවෙන්න කළින්. වොයිස් කට් එකේ පැහැදිළිව ඒක කියනවා. ඒත් ගණන් අරගෙන නැහැ ආයතනයෙන්. හැමෝම හරි සැහැල්ලුවට ගත්තා. අර ගෑණි හොස්පිටල් ගිහින් චෙක් කරපු නිසයි ඕක අහු වුණේ. නැත්නම් තාමත් spared වෙවී තියෙනවා. දැන් ආයතනයෙන් දවසින් දවස මාධ්‍ය නිවේදන දීලා වැරැද්ද වහ ගන්න හදනවා. ඒකටම ලෑස්ති වුණ සෙට් එකක් ඉන්නවා සුදු හුණු ගාන්නත්. ඔය ගාමන්ට් කියන්නෙ මහ අපායක්. සුලු සේවකයන්ව මරව මරව වැඩ ගන්නවා. ආත්මාර්ථකාමී එකේ උපරිම. උන්ට වැඩක් නැහැ Covid තියා මොනවා හැදුනත්. උන්ට ඕනි හම්බකරගන්නයි. ඕක තමයි ඇත්ත. ආණ්ඩුවත් සද්දෙ වහලා ඉන්නවා ඇති. ඇයි ලංකාවට විදේශ විනිමය ගේන දෙවැනි කම්පැණි එකනෙ. දැන් බේරෙන්න ඔක්කොම Records හදළා ඇති.
     
    mulin kiyapan uba JVP ponnyek neda?anthimata rajata veradda patavanna hadana? :angry: 😂 😅 :lol: තොගේ පරණ පොස්ට් බැලුවම පේනවා තෝ 3% හිකනේලෙක් කියලා...තෝපි වගේ 3% හිකන්නලු මේ රටට වදයක්,පලයන් බන් රට දාලා ;)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,503
    67,846
    113
    මිනුවන්ගොඩ ෆැක්ටරි එකේ වැඩ කරන අය සිහිය නැතිව වැටිලත් තියෙනවා අර ගෑණු කෙනා අහුවෙන්න කළින්. වොයිස් කට් එකේ පැහැදිළිව ඒක කියනවා. ඒත් ගණන් අරගෙන නැහැ ආයතනයෙන්. හැමෝම හරි සැහැල්ලුවට ගත්තා. අර ගෑණි හොස්පිටල් ගිහින් චෙක් කරපු නිසයි ඕක අහු වුණේ. නැත්නම් තාමත් spared වෙවී තියෙනවා. දැන් ආයතනයෙන් දවසින් දවස මාධ්‍ය නිවේදන දීලා වැරැද්ද වහ ගන්න හදනවා. ඒකටම ලෑස්ති වුණ සෙට් එකක් ඉන්නවා සුදු හුණු ගාන්නත්. ඔය ගාමන්ට් කියන්නෙ මහ අපායක්. සුලු සේවකයන්ව මරව මරව වැඩ ගන්නවා. ආත්මාර්ථකාමී එකේ උපරිම. උන්ට වැඩක් නැහැ Covid තියා මොනවා හැදුනත්. උන්ට ඕනි හම්බකරගන්නයි. ඕක තමයි ඇත්ත. ආණ්ඩුවත් සද්දෙ වහලා ඉන්නවා ඇති. ඇයි ලංකාවට විදේශ විනිමය ගේන දෙවැනි කම්පැණි එකනෙ. දැන් බේරෙන්න ඔක්කොම Records හදළා ඇති.

    Anduwa beruwath wena company orders dena eka nawattanawa
     
    • Like
    Reactions: banda065 and SpinXO

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    එකනේ ගොඩක් ලංකාවේ උන් පොට වරද්දාගෙන..මටත් ඔකේ වැඩ කරපු පොඩි උන් ගැන කිසිම තරහක් නැහැ,දුකක් තියෙන්නේ..තරහ තියෙන්නේ top management එක..උන් ලෙඩ හන්ගෙන මිනිසුන්ට පැනඩෝල් පොවා පොවා වැඩ අරන්...

    උන් කරලා තියෙන්නේ ජාතික අවරදයක්,චිනේ උනා නම් මේ එද්දී ඕකුන් එකෙක් දෙකෙක් එල්ලලා..

    human rights organization එකකින් මුන්ට හොද කේස් එකක් අදින්න තියෙන්නේ
    ආණ්ඩු වලින්නම් ඕවා වෙන්නේ නැහැ
     
    • Like
    Reactions: War Fighter

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මිනුවන්ගොඩ ෆැක්ටරි එකේ වැඩ කරන අය සිහිය නැතිව වැටිලත් තියෙනවා අර ගෑණු කෙනා අහුවෙන්න කළින්. වොයිස් කට් එකේ පැහැදිළිව ඒක කියනවා. ඒත් ගණන් අරගෙන නැහැ ආයතනයෙන්. හැමෝම හරි සැහැල්ලුවට ගත්තා. අර ගෑණි හොස්පිටල් ගිහින් චෙක් කරපු නිසයි ඕක අහු වුණේ. නැත්නම් තාමත් spared වෙවී තියෙනවා. දැන් ආයතනයෙන් දවසින් දවස මාධ්‍ය නිවේදන දීලා වැරැද්ද වහ ගන්න හදනවා. ඒකටම ලෑස්ති වුණ සෙට් එකක් ඉන්නවා සුදු හුණු ගාන්නත්. ඔය ගාමන්ට් කියන්නෙ මහ අපායක්. සුලු සේවකයන්ව මරව මරව වැඩ ගන්නවා. ආත්මාර්ථකාමී එකේ උපරිම. උන්ට වැඩක් නැහැ Covid තියා මොනවා හැදුනත්. උන්ට ඕනි හම්බකරගන්නයි. ඕක තමයි ඇත්ත. ආණ්ඩුවත් සද්දෙ වහලා ඉන්නවා ඇති. ඇයි ලංකාවට විදේශ විනිමය ගේන දෙවැනි කම්පැණි එකනෙ. දැන් බේරෙන්න ඔක්කොම Records හදළා ඇති.

    ඔව් facebook එකේ උන්ගේ වැරද්දක් දැම්මොත් රිපෝර්ට් වෙනවා..පුදුම කාලකන්නි ඉන්නේ,වරද්ද කරපු උන්ව රකිනවා..ෆැක්ටරි එකේ වැඩ කරන උන් සිහි නැතිව වැටිලා,පැනඩෝල් පොවලා වැඩ අරන් තියෙද්දිත් වරද ආණ්ඩුවට පට වන්න වෙස JVP හැත්තෑ දගලනවා
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,028
    13,916
    113
    126
    Hogwarts
    Management eke and government eke weradi bn.. gvt eka bypass karala lanakawata genalla.. mgt eka ungen marogena weda aran. Loku fine ekak gahanna one oya wesige puthhunta. Same story happens in most of these kind of profit oriented factories where majority of employees are from poor families.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    mulin kiyapan uba JVP ponnyek neda?anthimata rajata veradda patavanna hadana? :angry: 😂 😅 :lol:

    Mama kiwwe ubata kamati kenekta blame karanna puluwan kiyala ;)

    Anika me wele anduwa kela wennawat brandix kelawennawat nemei wenna oni meka wisadanna eka
    uba hitan innawanam Brandix ekata shot eka hamba unama okkoma hari kiyala uba pal modayek
    mokada oken hamba karana podi minissu dahas ganak innawa, ape bank account wala salli tibbata podi minissunta naha

    e wagema jeppek hitan innawanam, meken anduwata shot eka dila goda enna puluwan kiyala, porat uba wagema modayek
    mokada me crisis eken goda enna anduwata udaw karana eka karanna oni

    Matanam Brandix ekata banala thread dana ewunui, Anduwata banala thread dana ewunui penne eka welawe me scene ekedi :P

    Me welawe api balanna oni mokak hari pissuwak unanam eka rectify karana eka, dawas 14 fail nam dawas 21 nattam masayak dekak karanna oni
    Virus eka adopt wenawa e wagema ape process ekath ehema karanna oni :)
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඩොකා හරියට වැඩේ කලානම් ගොඩින් බේර ගන්න තිබුනා
    ඔක්කොටම කලින් කැරි දොකාව එලියට දාන්න ඕන සමහට විට උටත් කොරෝනා පොසිටිව් ඇති
    එන උන්ට පැනඩෝල් දෙන්න ඕනනං ඕකව ඔතන තියන්න ඕනද?
    හොටෙල් කරන උන්නම් හාන්සියි
    බලපන්කො මිනිස්සු කී දෙනෙක් අමාරුවේ වැටුනද ආයෙත්
    ආණ්ඩුවටත් හොද පාඩම් ඔක්කොම හිතන් හිටියේ සේරම ඉවරයි කියලා
    දැන් මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ මාස්ක් දැම්මේ නැහැ අරක මේක කියලා
    ආණ්ඩුවේ උන් මීඩියා කාරයෝ පිස්සු කෙලපු විදිහට මිනිසුන්ටත් හිතුනා මාස්ක් දාලා දැන් වැඩක් නැහැ කියලා

    doctor positive una kiyala news awa.
    aniwa qurantine process eka bypass karala thiyenawa.

    ehema na kiyanawanam apu flight 3 pax list and qurantine detail publish karanna puluwan wenna oni munta.
    kalin parath india idan apu ewungen thamayi community spread une
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    qurantine process එක bypass කරලා තියෙන්නේ company එකෙන්...උන් කොහොමහරි උන්ගේ එකෙක් හොටෙල් එකට යවලා,එහෙ එකෙක් ගෙන්නන ගෙන...එක්කෝ මෙහෙන් උන් හොටෙල් එකට යවලා train වෙන්න..

    ඕවට රජය කියලා මොනවා කරන්නද බන්...ඉන්න නිලදාරී උන්ට සල්ලි කුට්ටියක් දුන්නම ඕවා simple වැඩනේ..

    කලින් මත්තල case එක කරෙත් එකේ ලොක්කනේ....උ ගාන අරන් නිදහස් කරලා රුසියන්ට උන්.. දැන් ඕවට රජය මොනවා කරන්නද?
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,251
    5,106
    113
    Loading...
    ඔව් facebook එකේ උන්ගේ වැරද්දක් දැම්මොත් රිපෝර්ට් වෙනවා..පුදුම කාලකන්නි ඉන්නේ,වරද්ද කරපු උන්ව රකිනවා..ෆැක්ටරි එකේ වැඩ කරන උන් සිහි නැතිව වැටිලා,පැනඩෝල් පොවලා වැඩ අරන් තියෙද්දිත් වරද ආණ්ඩුවට පට වන්න වෙස JVP හැත්තෑ දගලනවා

    ඔව්. බහුජාතික සමාගම් වලට ආණ්ඩුවෙන් බයයි. උන්ට වැඳගෙන ඉන්නෙ. මොන ආණ්ඩුවත් එච්චර තමයි. නීතිය නම් කාටත් එක වෙන්න ඕනි. මෙච්චර වගකීම් විරහිතව වැඩ කරලා, රටම අනතුරේ දාළා, දැන් බයිලා කිය කිය වැරැද්ද වහන්න හදනවා. මේ තරම් දරුණු නොවුණත් Uniliver එකෙත් ඔහොම කේස් එකක් ගියා. උන්ගෙ ෆැක්ටරියක් ගිනි අරගෙන, හිටපු සේවකයො බහුතරයක් එළියට දැම්මා. කට්ටිය උද්ඝෝෂණ කලා, social media වල දැම්මා. social media ඔක්කොම report කරලා අයින් කරනවා. අඩුම තරමෙ නිවුස් එකක්, පත්තරේක එක අකුරක් ගියෙ නැහැ ඒ ගැන. ඔක්කොම වැහුවා. සල්ලි සහ ඉහළ අතු එක්ක තියෙන සම්බන්ධකම් තමයි. ඕක තමයි බහුජාතික සමාගම් වලට ලංකාවෙ තියෙන පවර් එක. මුන් තනිකර මිනිස්සු හූරගෙන කනවා. ඒ වගේම කිසිම වගකීමක් නැතුවයි හැසිරෙන්නෙ.