මිනුවන්ගොඩ Brandix කොවිඩ් අබිරහස

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඉන්දියා වල Brandix factory එකට ටි ෂර්ට් ඕඩර් එකක් අවා UK වලින්...එක එහෙ කරන්න බැරි නිසා මිනුවන්ගොඩ Brandix එකට ගේනවා.. ඕඩර් එක දාපු ඉන්දියා factory එකේ හිටපු ලාංකීය specialist ටිකක් ලංකාවට අරන් අවා,මිනුවන්ගොඩ Brandix ඉන්න අයව පුරුදු කරන්න ඕඩර් එකට....

    එතනින් පස්සේ උන ටික හිතා ගනිල්ලා....ඕක තමා කියන්නේ වැඩි තන්හාව අනතුරු වලට අත වනි කියලා
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඔව් මේකට ඔය Brandix කාරයෝ වග කියන්න ඕන.ඒත් තාමත් උන්ව සුද්ද කරනවා සමහර උන් අාණ්ඩුවේ අැමතියෝත් අැතුලුව....
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Job karana ewun ehema hadanawa athi, pahugiya tike covid nisa fire karpau ewun tika mehema katha hadanawa athi :ROFLMAO:
    Thaman ge job ekata kela unu nisa company ekama bankaloth wenakan balan inna minissuth innawa itin

    උඹ Brandix ඵකේද වැඩ?නැත්නම් උඹට මොනව හරි වාසියක් තියෙනවද උන්ගෙන්?මම දැක්ක මේ ටිකේම උඹ උන්ට සුදු හුණු ගානවා..:oo:
     
    • Like
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උඹ Brandix ඵකේද වැඩ?නැත්නම් උඹට මොනව හරි වාසියක් තියෙනවද උන්ගෙන්?මම දැක්ක මේ ටිකේම උඹ උන්ට සුදු හුණු ගානවා..:oo:

    පුදුම කැසිල්ලක් බන් සමහරුන්ට උන්ව සුද්ද කරන්න තියෙන්නේ...එකෙක් උන් ගැන කතා කරොත් මඩලූ...උන්ට රට වටේ කොවිඩ් බෙදලා කොටස් වෙළද පොළ හන්සිකරවලා,සාමන්‍ය මිනිසුන්ගේ ජන ජිවිතේ කඩාකප්පල් කරන්න හොදයි..

    Brandix eke weda karana un fb eke walalenna hadanawa stay strong as a unit kiya kiya post dada
    උන් බය ඇති ජොබ් එකට කෙල වේවි කියලා...අනික ඔකේ සාමාන්යෙන් අනිත් factory වලට වඩා ඉන්න අයට සලකනවා..ඒ නිසා දැන් කර වැරැද්ද එකේ වැඩ කර උන්ට පෙන්නේ නැහැ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පුදුම කැසිල්ලක් බන් සමහරුන්ට උන්ව සුද්ද කරන්න තියෙන්නේ...එකෙක් උන් ගැන කතා කරොත් මඩලූ...උන්ට රට වටේ කොවිඩ් බෙදලා කොටස් වෙළද පොළ හන්සිකරවලා,සාමන්‍ය මිනිසුන්ගේ ජන ජිවිතේ කඩාකප්පල් කරන්න හොදයි..

    තමන්ගෙ වාසියට තමා බං..ඒකේ වැඩ කරන උන්ම කියනව ඒකේ වැරදි..අඩු ගානේ උණ වත් check කරල නෙමෙයි අැතුලට අරන් තියෙන්නෙ..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,635
    1
    32,407
    113
    - උඩරට -
    ඉන්දියා වල Brandix factory එකට ටි ෂර්ට් ඕඩර් එකක් අවා UK වලින්...එක එහෙ කරන්න බැරි නිසා මිනුවන්ගොඩ Brandix එකට ගේනවා.. ඕඩර් එක දාපු ඉන්දියා factory එකේ හිටපු ලාංකීය specialist ටිකක් ලංකාවට අරන් අවා,මිනුවන්ගොඩ Brandix ඉන්න අයව පුරුදු කරන්න ඕඩර් එකට....

    එතනින් පස්සේ උන ටික හිතා ගනිල්ලා....ඕක තමා කියන්නේ වැඩි තන්හාව අනතුරු වලට අත වනි කියලා

    Order
    එකට පුරුදු කරලා ලංකාව පුරා බෙදා හැරියා.. :lol:
    හරිම සරල සිදුවීමක්.
    අතපසුවීමකින් බෙදා හැර ඇත්තේ කොරෝනා බව අවබෝධ වීම. :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තමන්ගෙ වාසියට තමා බං..ඒකේ වැඩ කරන උන්ම කියනව ඒකේ වැරදි..අඩු ගානේ උණ වත් check කරල නෙමෙයි අැතුලට අරන් තියෙන්නෙ..

    එකනේ බන්..bank,සුපර් market එකට ගියත්ය උණ බලනවා..උන්ගේ වෙනම ඩොකෙක් ඉන්නවා..උ වැඩ කර අයට පැනඩෝල් පොව පොවා වැඩ අරන්...
     
    • Like
    Reactions: SpinXO

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    උඹ Brandix ඵකේද වැඩ?නැත්නම් උඹට මොනව හරි වාසියක් තියෙනවද උන්ගෙන්?මම දැක්ක මේ ටිකේම උඹ උන්ට සුදු හුණු ගානවා..:oo:

    Brandix eke weda naha e wagema wasiyak, mama itin mata hitena de kiwwe ;)
    Thamange weda karana ewun fire karana company beranna oni naha bro :D
     
    • Like
    Reactions: tushi81 and D_Mad

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Job karana ewun ehema hadanawa athi, pahugiya tike covid nisa fire karpau ewun tika mehema katha hadanawa athi :ROFLMAO:
    Thaman ge job ekata kela unu nisa company ekama bankaloth wenakan balan inna minissuth innawa itin
    උබ බ්‍රැන්ඩික්ස්ද අහනව බං සමහරු :lol::lol:
    WFH එක ආතල් එකේ කරන් ඉන්නේ නැතිව මේකේ සර්ලාට උත්තර දෙනවට හොද වැඩේ හුම්ම්....:P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    උබ බ්‍රැන්ඩික්ස්ද අහනව බං සමහරු :lol::lol:
    WFH එක ආතල් එකේ කරන් ඉන්නේ නැතිව මේකේ සර්ලාට උත්තර දෙනවට හොද වැඩේ හුම්ම්....:P

    eka tamai kiyanne bro ;) Comment karapu gaman tharahata dislike dala patta widiyata personnel aragena :ROFLMAO:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    eka tamai kiyanne bro ;) Comment karapu gaman tharahata dislike dala patta widiyata personnel aragena :ROFLMAO:

    dislike දැම්මෝ ගොන් කතා කියන නිසානේ ගොනෝ...මේකේ ගොන් කතා කියන හැම එකාටම මන් dislike දානවා..නැත්නම් dislike function එකක් තියෙන්නේ උබේ ******
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    එකනේ බන්..bank,සුපර් market එකට ගියත්ය උණ බලනවා..උන්ගේ වෙනම ඩොකෙක් ඉන්නවා..උ වැඩ කර අයට පැනඩෝල් පොව පොවා වැඩ අරන්...
    ගාමන්ට් ගැන නම් කතා කරලා වැඩක් නැ අහිංසක මිනිස්සුන්ව මරවලා වැඩ ගන්නවා අසරනකම ප්‍රයෝජනයට අරන්,
     
    • Like
    Reactions: Die-hard and D_Mad