මිනුවන්ගොඩ Brandix කොවිඩ් අබිරහස

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඉන්දියා වල Brandix factory එකට ටි ෂර්ට් ඕඩර් එකක් අවා UK වලින්...එක එහෙ කරන්න බැරි නිසා මිනුවන්ගොඩ Brandix එකට ගේනවා.. ඕඩර් එක දාපු ඉන්දියා factory එකේ හිටපු ලාංකීය specialist ටිකක් ලංකාවට අරන් අවා,මිනුවන්ගොඩ Brandix ඉන්න අයව පුරුදු කරන්න ඕඩර් එකට....

    එතනින් පස්සේ උන ටික හිතා ගනිල්ලා....ඕක තමා කියන්නේ වැඩි තන්හාව අනතුරු වලට අත වනි කියලා

    ehema karanne kohomada kiyana eka thamai lokuma aula. Brandix eke porata rate neethi balapanne nadda?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    උඹ Brandix ඵකේද වැඩ?නැත්නම් උඹට මොනව හරි වාසියක් තියෙනවද උන්ගෙන්?මම දැක්ක මේ ටිකේම උඹ උන්ට සුදු හුණු ගානවා..:oo:
    Ow ban ඕක brandix eke thamai wada. ඕකගෙ Peugeot 406 එකක් ද කොහෙද තියෙනව. ඒකෙන් මූ සැහෙන්න ඕනේ කෑලි අදිනවා. අර video එකක ගෑනියෙක් කෑ ගහනවා viral ගිහින් තිබ්බේ, ඒ බනින්නෙ ඕක ට තමයි. Brandi එකේ කෙල්ලො මූ ට පන ඇරල බං. සමහර cleaning service එකේ ගෑනුත් මූ අදිනවා. ඕකට ලැජ්ජාවක් නෑ මන් දන්නවා මූ ගෙ සිද්ධි ගොඩක් ඕකෙ. මූ ඔය එළකිරි එකේ shape එකේ ඉන්නේ, යටින් company එකේ රෙදි අපුල්ලන වැඩේ කරන්නේ ඒකයි. මමත් සද්ද නැතුව හිටියා බලන්. උඹ ඕක ඇදපු හින්දා කිව්වේ. මුගේ ඉතින් ලොකු වැරද්දක් කියලා කියන්න නෑ ඉතින්, ඕකෙ ඉන්න කෙල්ලො අනින්න යන එක තමයි ඉතින් මූගෙ චාටර් සිද්ධිය.

    Brandix eke weda naha e wagema wasiyak, mama itin mata hitena de kiwwe ;)
    Thamange weda karana ewun fire karana company beranna oni naha bro :D
    මේ නම් පට්ට බොරු
     
    • Sad
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    deo එකක ගෑනියෙක් කෑ ගහනවා viral ගිහින් තිබ්බේ, ඒ බනින්නෙ ඕක ට තමයි. Brandi එකේ කෙල්ලො මූ ට පන ඇරල බං. සමහර cleaning service එකේ ගෑනුත් මූ අදිනවා. ඕකට ලැජ්ජාවක් නෑ මන් දන්නවා මූ ගෙ සිද්ධි ගොඩක් ඕකෙ. මූ ඔය එළකිරි එකේ shape එකේ ඉන්නේ, යටින් company එකේ රෙදි අපුල්ලන වැඩේ කරන්නේ ඒකයි. මමත් සද්ද නැතුව හිටියා බලන්. උඹ ඕක ඇදපු හින්දා කිව්වේ. මුගේ ඉතින් ලොකු වැරද්දක් කියලා කියන්න නෑ ඉතින්, ඕකෙ ඉන්න කෙල්ලො අනින්න යන එක තමයි ඉතින් මූගෙ චාටර් සිද්ධිය.

    උඹ මෙතන ගම කනවනේ.. ඒ දවස් වල ඔයාට garment කෑල්ලක් සෙට් කලේ නෑ කියලා ඇයි මෙච්චර තරහා pren :cry:
    ඉවසලා ඉඳපන් corona මේවා ඔක්කොම settle වෙනකන්.
     
    • Dislike
    Reactions: BLACKLIST_MEMBER