මිපාසානම්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මිපාසානා

    තම ප්‍රතම ප්‍රේමය අහිමි වීමෙන් සිත් තැවුලට පත් සිරිපාල ජිවිතයෙන් සමු ගැනීමට තීරණය කලේය. දිනක් ඔහු ගෙදර තිබූ මීපාසානා කැට සියල්ල එකවර ගිල දැමුවේය. පැය දෙක තුනක් ගෙවී ගියද, සිරිපාලට කිසිදු අපහසු තාවයක් ඇති නොවුනු අතර, ජිවිතය නැති කරගැනිම මීපාසානා වලින් නොහැකි බව සිරිපලට තෙරුම් ගියේය.

    එහෙත්, පැය හතර පහකට පසු සිරිපාලට මුත්‍රා කිරිම...ේ අවශ්‍යතාවයක් ඇතිවී වැසිකිලියට ගියද කොතරම් උත්සහ කලද ඔහුට මුත්‍රා පිටකිරිමට නොහැකි විය. මෙයින් භිතියට පත් සිරිපාල වහාම වෛද්‍යරයෙකුගේ සොයා පැමිණියාය. රෝග පරීක්ෂාවෙන් අනතුරුව වෛද්‍යරයා සිරිපාලගෙන් මෙසේ විමසන ලදි, " සිරිපාල මොනවහරි වැරදි දෙයක් එහෙම කෑවද " අනේ ඔව් සර් මම පොඩි ප්‍රශ්නෙකට මිපාසානම් වගයක් නම් කෑවා, "ආ එහෙනම් වැඩේ හරි, සිරිපාල ගෙදර ගිහින් මිපාසානා පැකට් එකේ තියෙන උපදෙස් හොදට් කියවල බලන්න එතකොට සිරිපාලටම තෙරේයි වෙලාතියෙන දේ " වෛද්‍යරයා සිරිපාලට පැවසීය.

    හැකි ඉක්මනින් ගෙදර ගිය සිරිපාලා මිපාසානා පැකැට්ටුවේ ඇති උපදෙස් කියවා බලීමෙදී සිරිපාලට තරු විසික්විය, එම උපදෙස් වල අවසානයේ මෙසේ සදහන් වීය.

    " මිපාසානා අහාරයට ගැනිමෙන් පසු මීයා මියයයි"


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:



    ++REP hoday
     
    • Like
    Reactions: GAC