මියගිය ඇතෙකුගේ සිරුරක් හමු වී තිබෙනවා

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    තාම මොකක් නිසාද නැති උනේ කියලා දන්නේ නෑ
    මින්නේරිය රොටවැවදී අභිරහස් ලෙස මියගිය ඇතෙකුගේ සිරුරක් හමු වී තිබෙනවා. ශරීර ලක්ෂණවලට අනුව මේ වන විට තහවුරු වී ඇත්තේ මින්නේරිය ජීවත් වූ "කෝලිය" නම් ඇතා බවයි.
    100% තහවුරු වී නෑ කෝලිය කියලා , කුමක් වෙලාද නැති උනේ කියලත් තහවුරැ වීනෑ
    468745112_603033905394101_5555132635936531732_n.jpg
    469474879_603033772060781_4745245219789920353_n.jpg
     
    • Sad
    Reactions: B.Chat and Ysa Karu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    ගොඩක් අය හිතන්නේ දැන් ලංකාවේ අලි බුමියට බරක් කියල. වනජීවී එකේ උන්ටත් ගාණක් නෑ. ටාර්සන් වගේ එකෙක්ට තමා ඇවිත් දඩුවම් දෙන්න වෙන්නේ. 🥺
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ගොඩක් අය හිතන්නේ දැන් ලංකාවේ අලි බුමියට බරක් කියල. වනජීවී එකේ උන්ටත් ගාණක් නෑ. ටාර්සන් වගේ එකෙක්ට තමා ඇවිත් දඩුවම් දෙන්න වෙන්නේ. 🥺
    wanna jeewiya privatize kara nam meeta hodai
    ponna anduwata ganak wath na! ali marana ewa - kala kapana ewa market kara kara chande illuwe!