මියගිය ළමයෙක් වෙනුවෙන්

Jagzy

Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    ඩොක්ටර් කෙනෙක්ගේ නොසැලකිලිමත්කම නිසා මියගිය ළමයෙක් වෙනුවෙන්, ඩොක්ටර්ට විරුද්ධව පැමිණිලි කල හැකි ආයතන මොනවද?
     

    Stimulus ass

    Junior member
  • Nov 1, 2023
    70
    -7
    8
    ලෝයර් කෙනෙක් හම්බෙන්න. සාක්ෂි එකතු කරගන්න. (මේක තමා අමාරුම) ලෝයර් ඩොක්ටර්ට අවශ්‍ය දේවල් දැනුම් දෙනවා. ඊට පස්සේ නඩුව දාල රස්තියාදු වෙන්න ඕනේ. ඊට පස්සෙ තීරණේ ජජ් අතේ.
     

    Stimulus ass

    Junior member
  • Nov 1, 2023
    70
    -7
    8
    We don't do that here

    Even you do, that would be asking 'pena' from thieves mother
    එහෙම නැහැ සාක්ෂි තියෙනව නම් සල්ලි තියෙනවා නම් ලෝයර් දක්ෂයි නං වැඩේ ගොඩ දාගන්න පුළුවන්. නඩුව අපිට වාසි වෙද්දී ඩොක්ටර්ගෙන් පිට පාරෙන් හොඳ ගානක් ගන්න පුළුවන්.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    ඩොක්ටර් කෙනෙක්ගේ නොසැලකිලිමත්කම නිසා මියගිය ළමයෙක් වෙනුවෙන්, ඩොක්ටර්ට විරුද්ධව පැමිණිලි කල හැකි ආයතන මොනවද?
    Mona de kalath aye lamaya enne nane machan..
     
    • Like
    Reactions: Solo Rider

    saman88

    Junior member
  • Sep 10, 2023
    34
    22
    8
    ඉබ්බේක්ගෙන් පිහාටු ටිකක් ගන්න බැලුවොත් ඊට ලේසි වෙයි
     
    • Like
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    අත අරින්න එපා තවත් කෙනෙකුට මේ වගේ දෙයක් නොවෙන්න නීතිමය ක්‍රියාමාර්ගයන් ගන්න
    1. දොස්තර අතින් වැරදීමකින් බබා නැති උනා කියන්න සාක්ෂි එකතු කරන්න
    2. Medical Lawyer කෙනෙක් හම්බ වෙන්න
    ඊට පස්සේ කෙස් එකක් ෆයිල් කරන්න

    (මේ වගේ නඩුවක් අරගෙන යන්න පොඩ්ඩක් අමාරුයි ඒත් තව කෙනෙක් ට මේ වගේ දෙයක් නොවෙන්න මේ වගේ පියවරකට යන්න )
    Good Luck 👍