ජවිපෙ ත්‍රස්තවාදය

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    Ewa kiyanna baha dan yana hatiyata, Jeffrey Epsteinta anthimata una de dakkane 🤷🏽‍♂️


    ඉතින නන්දසේන කියන එකාට තිබුණා නේද ඔය ඊබ්‍රාහිම් නානා කියන එකාට තියෙන චෝදනා ටික ඔප්පු කරන්න අවුරුදු ගානක් 🤷🏽‍♂️
    ------ Post added on Apr 23, 2025 at 12:54 PM
    ඕවට උත්තර දෙන්න බෑ ලියල තියන දේ කොපි පේස්ට් කරන්න විතරයි අවසර තියෙන්නෙ
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,149
    12,136
    113
    Ohio, USA
    රට ජාතිය ආගම රෙනෝ දුමි ළමයි ඉස්කෝලේ එක්කන් යන තාත්තලා වෙනුවෙන් හඬක් නැගූ ජාතික වීරයෙකි
    F4lEB6M.jpeg

    Dan Kiyanne Americawe Janadipathi Wage Pawrshayak Thibuna, Rajapakshala Ekka Godak Langin Eyala Ekka Hondin Hitiya Kenek. Minihata Thibune Amerikawata Gihilla Inna.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පච ගහල බලේ ගත්ත අනුර වෙන මොනව කරන්නද නේද.. ඊබ්‍රහම් නානවත් මරයිද දන්නෑ. 🤣


    පිල්ලියාන් ටත් අඬනවා , ඩෑන් ටත් අඬනවා ... ඉරජයාටත් අඬනවා ..මොන ජීවිතද ඕය් ... :lol: :lol: :lol:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අපිනම් යකෝ පිනට කෑවේ නෑ ජීවිතේට, උබලා තමයි පිනට මැදමුලනෙන් කාපු කෑම නිසා තාම ණය ගෙවන්නේ 🤣

    🤣
    ජෙපි පොන්න ‍‍වේෂීයෝ රු 5000 ගන්න පෝලිම්වල ලැගගෙන හිටිය හැටි අපිටනම් මතකයි . රස්සාවක්වත් නොකරපු උඹලවගේ එවුන් 5000 අරන් තමයි නොමැරී හිටියේ . 5000 ගන්න පෝලිම්වල මාරගත්ත ජෙපි පොන්සියෝ දැන් නම්බු හොයනවා ..
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ජෙපි පොන්න ‍‍වේෂීයෝ රු 5000 ගන්න පෝලිම්වල ලැගගෙන හිටිය හැටි අපිටනම් මතකයි . රස්සාවක්වත් නොකරපු උඹලවගේ එවුන් 5000 අරන් තමයි නොමැරී හිටියේ . 5000 ගන්න පෝලිම්වල මාරගත්ත ජෙපි පොන්සියෝ දැන් නම්බු හොයනවා ..
    මම කරන රස්සාව මෙකේ ටික දෙනෙක් දැනටමත් දන්නවා, ළඟදි රට එහෙම යන්න ඉන්නවානම් Airport එකට එන කොට මට කෝල් එකක් ගහපන්. එතකොට බලාගන්න පුළුවන් උඹට මම කරන රස්සාව මොකක්ද කියලා ;)
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මම කරන රස්සාව මෙකේ ටික දෙනෙක් දැනටමත් දන්නවා, ළඟදි රට එහෙම යන්න ඉන්නවානම් Airport එකට එන කොට මට කෝල් එකක් ගහපන්. එතකොට බලාගන්න පුළුවන් උඹට මම කරන රස්සාව මොකක්ද කියලා ;)
    5000 ගන්න ජෙප්පන්ට කඩේ යන එවුන් පෝලිම්වල හිටියෙම නැද්ද බන් ? උඹ පුද්ගලිකව ගත්තට කරන්න දෙයක් නෑ . උඹවගේ ජෙපි වහල්ලු කියනවා වගේ අනිත් එවුන්ගෙන් බහුතරයකුත් හොද ජොබ් කරන මොකාගෙන්වත් පිනටකන එවුන් නෙවෙයි ..


    https://en.wikipedia.org/wiki/2024_...zirkskarte_Präsidentschaft_Sri_Lanka_2024.svg
    ------ Post added on Apr 23, 2025 at 11:38 PM
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    Hitala balapan Ibrahim naana Pohottu, UNP, SJB eke national list eke hitiya nam Jeppo hadana stories tika.
    දැන් ජෙප්පෝ කැරි කාපු රිලව් වගේ.. 🤣අන්තවාදියො ත්‍රස්තවාදීයෝ මිනීමරුවෝ ඔක්කෝම උන් එක්කනේ ඉදලා තියෙන්නේ