මියන්මාරයේ බෞද්ධ- මුස්ලිම් ගැටුම් ඇවිලෙය
Repost නම් Sorry.
බංගලාදේශයේ මීට මාස 5කට පමණ පෙර ඇතිවූ මුස්ලිම්-බෞද්ධ ගැටුම් බෞද්ධ පංසල් කිහිපයක් හා නිවාස කිහිපයක් ගිනි තැබීම නිසා විනාශ වුණා.
ඊයේ හා පෙරෙදා දිනයන්හි මියන්මාරයේද බෞද්ධ- මුස්ලිම් ගැටුම් ඇතිවූ අතර එම නිසා මේ වනවිට ගැටුම් නිසා 39 දෙනෙකු තුවාල ලබා සිටින අතර බෞද්ධ භික්ෂුවක් ඇතුලු 5 දෙනෙකු මියගොස් තිබෙනවා.
ගැටුම් නිසා මුස්ලිම් පල්ලියක්, නිවාස කිහිපයක් හා වාහනද ගිනිබත් කර තිබෙන අතර ගැටුමට හේතුවී තිබෙන්නේ Meikhtila නගරයේ පිහිටි මුස්ලිම් හිමිකරුවෙකුගේ වෙළඳසැලකදී බෞද්ධ පාරිභෝගිකයෙකුට වූ පහරදීමක් දුරදිගයාමයි.
1962 වසරේ සිට 2011 දක්වාම මියන්මාරයේ පැවතියේ හමුදා පාලනයකි. නමුත් ඉන් පසුව ප්‍රජාතන්ත්‍රවාදයට රට පිවිසීමත් සමඟ අන්තර්ජාල සම්බන්ධතා, සමාජ ජාලා වෙබ් අඩවි වලට මියන්මාර ජනතාව පිවිසිමද මෙම තත්ත්වය උදාවීමට හේතුවක් වූ බවයි පැවසෙන්නේ.
මියන්මාරයේ ජනගහනයෙන් 89%ක් පමණ පාරම්පරික බෞද්ධයන් වන අතර මුස්ලිම් ජනගහනය 4%ක් පමණ වේ. මියන්මාරයේ Rohingya බෞද්ධයන් පවසන්නේ එම ප්‍රදේශයේ සිටින Rakhie මුස්ලිම් ජනතාව නීති විරෝධී සංක්‍රමණිකයන් බවයි. ගිනිබත්වූ පල්ලියක ජායාරූප පහතින්.
Source: http://www.exgossip.com/2013/03/blog-post_702.html