මියන්මාරයේ මුස්ලිම් විරතු හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ මියන්මාරයේ මුස්ලිම් ජනතාව ක්රමයෙන් බුදු දහමට බඳවාගැනීමේ වැඩසටහන් ආරම්භ වී ඇත. මෙම පුද්ගලයා තමන් පෙර ඇදහූ ආගම පල රහිත බව පවසමින් බුදු දහම වැලඳ ගෙන ඇත.