මියැදෙන්න පෙර කල යුතු දේ...!(Part 1)
මියැදෙන්න පෙර කල යුතු දේ...!
ඇත්තටම මම මේකෙදි කතා කරන්නේ මැරෙන්න කලින් කරන්න ඕනේ
පින් අතේ වැඩ නෙමෙයි. ලෝකේ මිනිස්සු කරන
සුන්දර වගේම ත්‍රාස ජනක වැඩ.
මේවයින් එකක් දෙකක් හරි කරලා තියෙනවනම්
ඇත්තටම ඔබ ජීවිතය විඳලා
තියෙනවා. ලාංකිකයන් වශයෙන් මෙහි සඳහන්
බොහෝ දේ කිරීමට අපහසු වනු ඇති.
නමුත් බලන්න මෙම දේවල් ඇත්තටම කරන්න පුලුවන්නම් කොපමණ අපූරුද කියා...
1.මහද්වීප හතම තරණය කරන්න. මෙය සුළු පටු කාරණයක්
නොවුවත් එසේ කල හොත්
ඔබට අභිමානයෙන් තමන් ''දේශ ගවේෂකයෙක්'' කියා කිව හැකි
2.රටකින් රටකට බයිසිකලයකින් ගමන් කරන්න.
(ලංකාවෙනම් මේක තාම බෑ). ඔබට දැනෙනුයේ චමත්කාර ජනක හැගීමක් වනු නොඅනුමානයි.
3.අශ්වයෙක් ට වඩා විශාල සතෙකු පිට ගමනක් යන්න.
ඔබට හැකි නම් ලොකු අලියෙක් පිටේ වනාන්තරයක් මැදින් ගමන් කරන්නට, මෙය
ඔබේ ජීවිතයේ සදාකාලික මතකයක් වේවි.
4.වෙනත් භාෂාවක් ඉගෙන ගන්න.
මෙයට වැඩි කාලයක් හා වැඩි පරිශ්‍රමයක් අවශ්‍ය වුනත් ඔබේ ජීවිතයට වටිනාකමක්
එක වනු නොඅනුමානයි.
5.කඳු මුදුනකට නැග යන්න.
හිමෙන් පිරුණු කඳු මුදුනකට නැගී පසු හාත්පස බලන්න. ඔබට දැනෙන හැගීම් සමුදාය
සදාකාලික සිහිවටනයක් වේවි.
6.ඉන්දියාවේ දුම්රියෙන් ගමන් ගන්න.
ඉන්දියාවේ ඇති පුළුල් දුම්රිය ජාලය නිසා රට වටාම දුම්රියෙන් යා හැක. ඔබට තවත් එක්
විශේෂ අත් දැකීමක් එක් වනු ඇත.
7.තල්මස් මොරෙකු සමග කිමිදෙන්න.
(හම්මෝ ඔයාලට කිව්වට මමනම් ජීවිතේට කරන් නෑ මේක)
මෙම යෝදයා සමග පිහිනීම ලොව අංක එකේ අත් දැකීමකි.
8.බ්‍රසීලයේ සැණකෙළියට සහභාගී වන්න.
ලොව විශාලම සැණකෙළිය වන්නේ බ්‍රසීලයේ පැවැත්වෙන සැණකෙලියයි. එය පැවැත්වෙන්නේ
රියෝ ද ජනයිරෝ හි ය.
9.ආර්ජන්ටිනාවේ ටැංගෝ නැටුම(නැටුම් වර්ගයක්) නටන්න.
මොකක් හරි විශේෂයක් ඇති මගේ හිතේ.
10.ඔබේම කියා බෝට්ටුවක් මිලට ගන්න.
තනිවම යාත්‍රා කරන අයුරු ඉගෙන ගන්න.
තව ගොඩක් තියෙනවා. ටික ටික දාන්නම්. එළකිරි ය වෙනුවෙන් ම සැකසුවෙමි.
උපුටා ගත්තක් නොවේ. හොඳ නම් Rep++ ද, යාලුවන්ටත් බලන්න කොමෙන්ටුවක් දමාගෙනම යන්න.
ගිහින් එන්නම්.ජය..!

Last edited: