මියුරු_කල්පනා..නෙතක_දැල්වුනා..
ඇතුලට ඇවිත් බලපන් පැට්ටෝ...............................................................................................................
මියුරු කල්පනා..නෙතක දැල්වුනා..
අමයුරු රස හස කැන් මත
සිතක් හිනැහුනා...
වික්ටර් රත්නායක කියන්නේ අපේ රටේ දක්ෂ ගායන ශිල්පියෙක්...ඒ වගේමයි එතුමා ගායන කරලා තියෙන ගීත උනත් ගොඩක් සුන්දරයි...අහනකොට මනසට උනත් පුදුම සැහැල්ලුවක් දැනෙනවා...
මේකත් ඒ වගේම සින්දුවක්..ආදරේ කරනකොට අපිට මොනවද කරන්න බැරි? හැමදේම අපිට පුළුවන් වෙනවා...අපි ආදරේ කරන කෙනාගේ සතුට වෙනුවෙන් මේ ලෝකේ අමාරුම දෙයක් වුනත් කරන්න පෙලඹවෙනවා...මේ ගීතයේ ඇතුලේ ආදරේ කරන කෙනෙක්ගේ හදවතේ ඇති වෙන හැගීම් සිරාවටම ලියවිල තියෙනවා..මම නම් ආසම සින්දුවක්..
අහල ඇති..ආයෙම අහල උබලගේ අදහසුත් දාගෙනම යන්න බලන්න...

ekkenek aadaraya windinakota thawa kenek adaraya nisa duk wenawa..jiwithaya kiyanne ekata thamai...thanks machan idea ekata..ela
දුවගෙන ඇවිත් මියුරු කීවම.. 
ඕව හවසට වගේ නිදහසේ ඇහුවාම දැනෙන ෆීලිං එක.. බූට් කාපු උන්ට නම් වහ කදුරු. 