මියුසික් උදව්වක් ඕනේ.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මියුසික් උදව්වක් ඕනේ.

    යාළුවනේ මට දෙන්නකෝ හොඳ සින්දු ටිකක් මගේ දෝනිගේ පලවෙනි බර්ත්ඩේ පාටි එකේදී දාන්න......
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මචන් පුළුවන් නම් ek pool do maal ෆිල්ම් එකේ සින්දු ටික down කරගෙන පොඩ්ඩට අහන්න දාපන් , මාර විදියට ආසා වෙයි.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බම්ප් තම‍යි....පොඩි අ‍යගේ රුචිකත්ව‍යන් ගැන මට නම් කිසිම තේරුමක් නෑ.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බම්ප් තම‍යි....පොඩි අ‍යගේ රුචිකත්ව‍යන් ගැන මට නම් කිසිම තේරුමක් නෑ.

    awulak nee ban.... samanyen podi ayage party walata dj mixes wage ewa danna bene..... baila tracks dannath bene ban... instrumental tracks tikak hoyagattanam hodai kiyalath hithenawa.......