මියුසික් ගැජට් එකක්!
සැ.යු. Android සහ iPhone Apps පහසුකම්ද සහිතයි!
මෙන්න මගේ ගානෙ එල site එකක්. කැමති කට්ටියට ගිහින් මේ site එකේ register වෙන්න පුලුවන්.
www.last.fm
මේ site එකේ තියන විශේෂත්වය තමයි ඔයාල register වෙල account එකක් හදාගත්තගමන්, ඔයාලට last.fm scrobbler කියල එයාලගෙ app එකක් download කරගන්න කියනව.
මම දන්න විදියට නං එකේ virus අරව මේව (තාම) නෑ!
මේ app එක ස්ථාපනය කරල එකේ සින්දුවක් play කරාම, app එකෙන් මේ සින්දුව last.fm site එකට scrobble කරනව. ඒ කියන්නෙ site එකේ තියන ඔයාලගෙ profile එකේ music database එකට දාගන්නව. ඉතින් ඔහොම හැමසැරේම දාගන්නනිසා, ඒ artistගෙම තවත් සිරා සින්දු තියනව නන් අපේ taste එක බලල එයා තෝරල දෙනව. කොහොමද වැඩේ! මට නන් සැහෙන්න වටිනව 

මේ site එකෙන් ඔයාලගෙ කැමතිම artistලගෙ ඔයාල අහල නැති සින්දු ඉක්මනට හොයාගන්න පුලුවන්. උදාහරනයක් විදියට Coldplayලගෙ පිටුවට ගිහාම දැනට last.fm usersලගෙ දත්තවලට අනුව එයාලගෙ ඔක්කොම සිරා සින්දු හොයල දීල ඒවැයෙ youtube ලින්කුවත් දෙනව...
තවත් වැදගත් feature එකක් තමයි last.fm chart එකෙන් අපි අහල නැති artistලගෙ hit වෙච්ච සින්දුත් හොයල දෙන්න පුලුවන් එක..
ඒ වගේම තමයි තමන් කැමති artist කෙනෙක්ගෙ රේඩියෝ චැනල් එකක් උනත් අහන්න පුලුවන්! හැබැයි මේකෙ උපරිම tracks 50යි. අනික් එව්වට ගෙවන්න ඕනෙ.
:
සිරාම වැඩේ තමයි, iPhone සහ Android පාවිච්චි කරන අයටත් app එකක් තිබීම. මේක නිසා මං හිතන විදියට mobile app එකෙන් directly scrobble කරන්න පුලුවන් ඇති. මම නං තාම use කරේ නෑ. මෙව්ව තියන කට්ටිය ඒකත් කරල බලන්න...

ඔන්න ඔහොමයි වැඩේ! නිකම්ම යන්න එපා. බම්ප් හෝ රෙපක් දීගෙන යන්න...