මියුසික් බඩගින්නට වැලන්ටයින්ස් වලට The Hunger Concert

StartupAlly

Active member
  • Mar 31, 2021
    244
    198
    43
    පට්ට කොන්සර්ට් එකක් තියෙනවා කියලා ආරංචියක් ආවා කසුන් කල්හාර , රූකාන්ත වගේ ලේජන්ඩ්ස් ලත් එක්ක පෙබරවාරි 14 නෙළුම්පොකුණ

    මම ගියා ගියපාරත් 4U concert එකට .....ඒක පට්ට experience එකක්.... කසුන් කල්හාර fan කෙනෙක් මම නම් කොහොමත් (රැඩිකල් ප්‍රේමය, හරිත නිම්නය..රොමැන්ටික් ඔපෙරා ඇල්බම් අහපු ඕනා එකෙක් එහෙමනේ)..

    මේ පාර පීසස් 40ක ඕකෙස්ට්‍රා එකක්ලු ගහන්නේ.... කසුන්ගේ / චාප ගේ music එහෙම ඇහෙනකොට එන සනීපේ ඉතින් මිස් කරගන්න බෑ නේ..

    රූකාන්ත ගේ එහෙමත් එහෙම ඔකේස්ට්‍රා එකකින් ඇහෙද්දී ඒක ඉතින් වෙනම එකක් වෙයි නේ...🤔. චිත්‍රාල් එහෙම රොක් සවුන්ඩ් එක එහෙම පත ඕකෙස්ත්‍ර එහෙකින් අහන එක හීනයක් ඉතින්...එදාට කොල්ලා originals එක්කම ස්කෝපියන්ගේ සින්දුවකුත් සිං කරනවා කියලා ආරංචියි,.

    Elakiri එකේ කව්ද යන්න හිතන් ඉන්න එදාට.. උබලා ටිකට් ගත්තද... මම අද හවස දෙකක් ගන්න බැලුවේ

    මේකේ තව විස්තර හම්බුනොත් ශේයර් පාරක් දාපන්..

    මේ මට හම්බුනු විස්තර

    https://www.facebook.com/share/p/1D8ys3n5xc/

    https://www.facebook.com/share/r/19qouieoP6/
     
    Last edited:

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Yohani enawalu thong ekak adagena
    Pissuda yako ekata yohani en naa..

    Kasun kalhara
    Rookantha gunathilake
    Indrachapa liyanage
    Nadeeka jayawardane
    Chitral somapala (chitty)
    Kushani sadarekha
    Umaria sinhawansa

    Mama nam ekata yanna main reason eka 40 pieces orchestra eka machan..mage thibba dream ekak ehema giant orchestral setup ekakin ahanna symphonic saddayak ehenakota API Asama songs
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,844
    15,232
    113
    Pissuda yako ekata yohani en naa..

    Kasun kalhara
    Rookantha gunathilake
    Indrachapa liyanage
    Nadeeka jayawardane
    Chitral somapala (chitty)
    Kushani sadarekha
    Umaria sinhawansa

    Mama nam ekata yanna main reason eka 40 pieces orchestra eka machan..mage thibba dream ekak ehema giant orchestral setup ekakin ahanna symphonic saddayak ehenakota API Asama songs
    Ewww... Chitral eeyaa...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    Pissuda yako ekata yohani en naa..

    Kasun kalhara
    Rookantha gunathilake
    Indrachapa liyanage
    Nadeeka jayawardane
    Chitral somapala (chitty)
    Kushani sadarekha
    Umaria sinhawansa

    Mama nam ekata yanna main reason eka 40 pieces orchestra eka machan..mage thibba dream ekak ehema giant orchestral setup ekakin ahanna symphonic saddayak ehenakota API Asama songs

    Clean Bandit බලන්න යන්න ටිකට් ගත්තේ නැද්ද?
     
    • Love
    Reactions: StartupAlly

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Clean Bandit බලන්න යන්න ටිකට් ගත්තේ නැද්ද?
    නෑ මචං මම edm සීන් එකේ නෑ ...පොඩ්ඩ පොඩ්ඩ අහලා තියෙනවා උන්ගේ අර චෙලෝ එහෙම මික්සන් ආතල් එකක් තියනවා..එච්චරම සෙට් නෑ
    වලි නෑ නං
    පුටු තියෙනවනං

    යමං
    කසුන් ගේ මටත් කවියක් වගේ එහෙම ඇහෙනකොට ආතල් නේ..

    නෑ මචං එක ක්ලාසි මියුසිකලි රස වැඩක් වෙයි...4u උනත් හොදට තිබ්බා
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    hitagenada ? or putu thiyenawada?
    ඔව් ඔව් වාඩිවෙලා....කසුන් ඉන්න කොන්සර්ට් කොහොමත් හිටගෙන බලන්න නෑ නේ මචං..අනිත් එක හිතාගෙන සෙට් නෑ නේ ඒ වගේ මියුසික්
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,828
    11,266
    113
    නෑ මචං මම edm සීන් එකේ නෑ ...පොඩ්ඩ පොඩ්ඩ අහලා තියෙනවා උන්ගේ අර චෙලෝ එහෙම මික්සන් ආතල් එකක් තියනවා..එච්චරම සෙට් නෑ

    කසුන් ගේ මටත් කවියක් වගේ එහෙම ඇහෙනකොට ආතල් නේ..

    නෑ මචං එක ක්ලාසි මියුසිකලි රස වැඩක් වෙයි...4u උනත් හොදට තිබ්බා
    පුටු නැද්ද. බීලා නටන උං 12 පැන්නම ගේට්ටු වලිං පනීද
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    පුටු නැද්ද. බීලා නටන උං 12 පැන්නම ගේට්ටු වලිං පනීද
    Na machan ehema ekak nemi ... Music / art walata adare minissu tikak enne

    Love you , rock you ,. 4U wage keywords gahala poddak balapan a kale karamu concerts indoor ewa nam...Meka music ahana unta nam maara watina ekak wei..mama ticket 3k gatta
     
    • Love
    Reactions: wissnshaftler

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,814
    5,019
    113
    කුශානි ගෑනිගෙ මොනාද ප්‍රසිද්ධ සිංදු තියෙන්නෙ?