Na machan ehema ekak nemi ... Music / art walata adare minissu tikak enne
Love you , rock you ,. 4U wage keywords gahala poddak balapan a kale karamu concerts indoor ewa nam...Meka music ahana unta nam maara watina ekak wei..mama ticket 3k gatta
යකෝ මන් අර කියන්නේ අර ලඟදි අවලෝකන ද මොකක්ද එකක් තිබ්බේ . එකේ පුටු තිබ්බනේ උන් එනවා සින්දු කියනව අපි අහන ඉන්නවා යනවා . අර නන්දා මාලිනි එහෙම තියන්නේ . අන්න ඒ ටයිප් ද නැත්තන් අර හිරු එකෙන් මෙගා බ්ලාස්ට් ගහන්නේ එවගේදPutu wala wadi wela kawda bola musical show balanne. Wedika natyak kiyala hituwadaor nakida