මියෙන්මාරයේ කිසිඳු කොරෝනා වයිරස් ආසාධිත&
මියෙන්මාරයේ(බුරුමය )කිසිඳු කොරෝනා වයිරස් ආසාධිතයෙක් වාර්තා වී නොමැත..
මියෙන්මාරය මායිම් වී ඇත්තේ චීනය, තායිලන්තය ලාඕසය වැනි රටවලටය, එම රටවලින් ලක්ෂ ගණනින් කොරෝනා ආසාධිතයින් හමුවද්දී, තවමත් මියෙන්මාරයේ කිසිඳු කොරෝනා රෝගියෙකු වාර්තා වී නොමැත, හේතුව ලොව පුරා කොරෝනා පැතිරීම ආරම්භ වන විටම ඔවුන් සිය දේශසීමා, කිසිඳු විදේශිකයෙකුට ඇතුලු වීමට නොහැකි වන සේ වසා දැමීම හා පැමිණෙන විදේශිකයින් කල් තබා නිරෝධායනය කිරීමය..
එය පහසු කටයුත්තක් නොවීය, මසකට පමණක් මියෙන්මාර දේශ සීමාව හරහා, රටට පැමිණෙන විදේශිකයින් ප්‍රමාණය ලක්ෂ 2ක් පමණ විය, නමුත් මියෙන්මාර රජයේ ස්ථානෝචිත ක්‍රියා කලාපය නිසා, අද කෝටි 5කට අධික මියෙන්මාර වැසියන්ට, බියක් සැකක් නොමැතිව සිය රට තුල සිටීමට, අවකාශය ලැබී ඇත..
ලංකාවේ තත්වය මීට වඩා වෙනස්ය, මෙහේ ගුවන් තොටුපල වසන්නේ, පළමු රෝගියා හමුවීමෙන් පසුය,එයද දින කීපයකින් තවත් පසුවන්නේ මහින්ද අමරවීර, ඇතුලු ඇමතිවරු පිරිසකගේ, දරුවන් ගුවන් තොටුපලට එනතුරු බලා හිදීමෙනි,ඉතාලියේ සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් නිරෝධායනය සඳහා, ඔවුන් ගුවන් තොටුපලේ සිට ගෙන යාමට රජය අපොහොසත් වෙයි, ඔවුන් නිරෝධායනයට යලි ගෙන යන්නේ, ගම් බිම් බලා ගොස් සති ගණනකට පසුය, රට ලොක්ඩවුන් කර ඇඳිරි නීතිය දැමීමටත්, රජයේ සේවකයින් හට නිවාඩු දීමටත් තවත් දින කිහිපයක් පරක්කු වෙයි, ඒ ඡන්දය සඳහා නාමයෝජනා භාරදීමට තිබූ බැවිනුත්, රජයේ සේවකයින්ට නිවාඩු දීමෙන් පසු එය කළ නොහැකිවන නිසාවෙනුත්ය,කෙසේ හෝ අවසන ඡන්දය කල් යන්නේ, මැතිවරණ කොමසාරිස්ට පින් සිදු වන්නටය..
මියෙන්මාරයටත් වඩා පහසුවෙන්, ගුවන් තොටුපල හා වරාය වසා දැමීමෙන් රට බේරාගැනීමට ලංකාවෙ රජයට හැකිව තිබුණි, නමුත් බල ලෝභය හමුවේ, ඔවුන් ජනතාවගේ ජීවත උකස්කර, එය අමතකකර දැමීය..

Last edited:
I noticed that too. They closed borders to all Chinese tourists a long while ago. Had one suspect case and I guess that was tested negative.
රිසෝසස් එහෙම නැති නිසා