මිය ගිය ඥාතීන්ට දෙන පින් අනිවර්යෙන්ම ඔවු&#3505

assandamali123

Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    මිය ගිය ඥාතීන්ට දෙන පින් අනිවර්යෙන්ම ඔවු&#3505

    මිය ගිය ඥාතීන්ට දෙන පින් අනිවර්යෙන්ම ඔවුන්ට ලබෙනවද?
     
    sadahamsisila

    Member
    Jan 12, 2014
    9
    1
    0
    සමහර අය මරණයෙන් පසුව ප්‍රේතයන් වෙලා ඉපදෙනවා. සමහර ප්‍රේතයන්ට පින් ගන්න බෑ කියලා මම අහල තියනවා.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සමහර අය මරණයෙන් පසුව ප්‍රේතයන් වෙලා ඉපදෙනවා. සමහර ප්‍රේතයන්ට පින් ගන්න බෑ කියලා මම අහල තියනවා.
    පේරේතයන් වෙලා ඉපදෙන් නෑ,ආත්මයක් ගන්න සැරිසරනවා :dull:
    සමහරු පේරේත ආත්මයක හිටියත් පින් ගන්න පුලුවන් අය ඉන්නවා,
    ගොඩක් අයට පිං ගන්න බෑ...:no:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මිය ගිය ඥාතීන්ට දෙන පින් අනිවර්යෙන්ම ඔවුන්ට ලබෙනවද?
    මිය ගිය කෙනාගේ නම කියල දුන්නාම ගන්න පුලුවන්නම් අනිවාර්යෙන්ම පින් ගන්නවා..:yes: