මිය ගිය ඥාතීන්ට දෙන පින් අනිවර්යෙන්ම ඔවුන මිය ගිය ඥාතීන්ට දෙන පින් අනිවර්යෙන්ම ඔවුන්ට ලබෙනවද?
A assandamali123 Junior member Nov 18, 2012 93 3 8 May 4, 2014 #1 මිය ගිය ඥාතීන්ට දෙන පින් අනිවර්යෙන්ම ඔවුන මිය ගිය ඥාතීන්ට දෙන පින් අනිවර්යෙන්ම ඔවුන්ට ලබෙනවද?
S sadahamsisila Member Jan 12, 2014 9 1 0 May 9, 2014 #2 සමහර අය මරණයෙන් පසුව ප්‍රේතයන් වෙලා ඉපදෙනවා. සමහර ප්‍රේතයන්ට පින් ගන්න බෑ කියලා මම අහල තියනවා.
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka May 9, 2014 #3 sadahamsisila said: සමහර අය මරණයෙන් පසුව ප්‍රේතයන් වෙලා ඉපදෙනවා. සමහර ප්‍රේතයන්ට පින් ගන්න බෑ කියලා මම අහල තියනවා. Click to expand... පේරේතයන් වෙලා ඉපදෙන් නෑ,ආත්මයක් ගන්න සැරිසරනවා සමහරු පේරේත ආත්මයක හිටියත් පින් ගන්න පුලුවන් අය ඉන්නවා, ගොඩක් අයට පිං ගන්න බෑ...
sadahamsisila said: සමහර අය මරණයෙන් පසුව ප්‍රේතයන් වෙලා ඉපදෙනවා. සමහර ප්‍රේතයන්ට පින් ගන්න බෑ කියලා මම අහල තියනවා. Click to expand... පේරේතයන් වෙලා ඉපදෙන් නෑ,ආත්මයක් ගන්න සැරිසරනවා සමහරු පේරේත ආත්මයක හිටියත් පින් ගන්න පුලුවන් අය ඉන්නවා, ගොඩක් අයට පිං ගන්න බෑ...
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka May 9, 2014 #4 assandamali123 said: මිය ගිය ඥාතීන්ට දෙන පින් අනිවර්යෙන්ම ඔවුන්ට ලබෙනවද? Click to expand... මිය ගිය කෙනාගේ නම කියල දුන්නාම ගන්න පුලුවන්නම් අනිවාර්යෙන්ම පින් ගන්නවා..
assandamali123 said: මිය ගිය ඥාතීන්ට දෙන පින් අනිවර්යෙන්ම ඔවුන්ට ලබෙනවද? Click to expand... මිය ගිය කෙනාගේ නම කියල දුන්නාම ගන්න පුලුවන්නම් අනිවාර්යෙන්ම පින් ගන්නවා..