මිය ගිය තරුණයෙකුට ජේසුස් වහන්සේගේ බලයෙන් නැවත පන දුන් හැටි

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113


    හපොයි දෙය්යනේ දැන් නං අපිට කිතුනු හාස්කන් පිළිගන්ට වෙනවා

    දැන්වත් කහ කඩ තට්ටයොන්ගෙන් මේ රට ගලෝගෙන අපේ පාදිලි තුමන්ලට රට බාර දීපල්ලා දියුණු වෙන්න ඕනෙ නං :growl:

    නැත්තන් ඉතින් ඉපදීම මරණය ජුකය් ජුකය් ගගා අඬ අඬ ඉඳපල්ලා :lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර


    හපොයි දෙය්යනේ දැන් නං අපිට කිතුනු හාස්කන් පිළිගන්ට වෙනවා

    දැන්වත් කහ කඩ තට්ටයොන්ගෙන් මේ රට ගලෝගෙන අපේ පාදිලි තුමන්ලට රට බාර දීපල්ලා දියුණු වෙන්න ඕනෙ නං :growl:

    නැත්තන් ඉතින් ඉපදීම මරණය ජුකය් ජුකය් ගගා අඬ අඬ ඉඳපල්ලා :lol:

    uwa embalm karala neweda pettiye tiyala tiyenne? kithunu has kam walin organs mawalada?
     
    • Haha
    Reactions: Miami-Vice

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    trump pope GIF
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඔය මැජික් පෙන්නන වැඩ කතෝලික ආගමේ නෑ බන්.

    ඕව ක්‍රිස්තියානි උන්ගේ ආතල්..
    උබලට දෙකක් උනාට අපිට ඔය දෙකම එකයි
     
    • Like
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    මේක නම් එහෙම නෑ අරක තමයි එහෙම කියන්න ට්‍රයි එක 😂 උනාට මොකද කතෝලික කියන්නෙම බොරුවෙන් උපන් ආගමක් නෙහ්...මරියතුමී කන්‍යාවියක්වීත් ගැබ් අරගෙන, පුරුෂ ඇසුරක් නොම්මැතිව.🤔
    ජේසු මැරිලා ආයේ දවස් කීපයකින් ඉපදිලා
    ජේසු ඉන්න කාලේ එතුමා මුහුද දෙබෑ කරලා, ගල් පාන් බවට පත් කරලා,වතුර වයින් බවට පත්කරලා, මුහුද මත ඇවිදලා ...තව ගොඩක් තියනවා.🤗
    අපහාසයට නොව බුද්දියේ විචාරයට.
     
    • Like
    Reactions: Mr.Robot

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,957
    2,577
    113
    colombo
    ඔය මැජික් පෙන්නන වැඩ කතෝලික ආගමේ නෑ බන්.

    ඕව ක්‍රිස්තියානි උන්ගේ ආතල්..
    ජේසුත් ක්‍රිස්තියානි ද එතකොට
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    නැවත පනදීලා නැගිට්ටුවට පස්සෙ හැසිරීම වෙනස්. සමහරවිට පැය කීපයක් ජීවත්වෙලා ඉඳලා ආයෙමත් මැරිලා යාවි.
     
    • Haha
    Reactions: Miami-Vice