----> මිරිවැඩි යනු මිරිසවැටියයි (රට කුනුහර්ප)

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,629
    1,479
    113
    වයබ පාලාතේ
    පෙනුම විතරයි මොළේ නෑ. මුන් වැස්සකට වත් ඉස්කෝලෙ ගිහිං නැද්ද අම්මප?

    පැලෝපීය නාල වල පුවක් හිර වෙන්න නම් ඉතිං පුවක් අරං අහවල් එකේ ඔබා ගන්න ඕන, :lol:

    :lol::lol:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඇයි ක්‍රිස්තියානි උනාම ඉතිහාසේ අමතක වෙනවද?

    බෞද්ද උනාම විතර රට ගැන ඉතිහාසේ ගැන ඉගෙන ගන්න කට්ටිය පෙලබෙන්නේ?

    මට ඕනේ නම් ඔව් කියල උත්තර දෙන්නත් පුළුවන්. එත් මෙතන මම අදහස් කලේ කෙල්ලට වැරදිලා තියෙන්නේ බෞද්ධාගමට සම්බන්ධ ප්‍රශ්න කියන එක.
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    කෙනෙක් ගේ දැනුමට හිනා වෙන එක හොද වැඩක් නෙවෙයි.
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙචන කොමෙන්ට් කරපු කීදෙනෙකුට ඔය ප්‍රශ්න වලට හරිය උත්තර දෙන්නේ පුලුවන්නද දන්නේ නෑ. ඒ නිසා අනුන්ගේ දැනුමට හිනාවෙන්න එපා......

    මේක දැක්කම මටත් හිතුනෙ ඕකම තමයි:yes:
     

    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    300px-Paris_Tuileries_Garden_Facepalm_statue.jpg
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ow ithin kristian un ekka asrayak nathuwa... kristiyan un suddo kiyan hithan hititya ohoma hithenawa thama.... :rofl::rofl::rofl::rofl:

    ane manda ban, mage inna yaluwoi nayoi gana balapuwahama ehema hithena eka mage paththennam sadharanai....:D:D:D

    ps. umba ehema nathuwa athi sure ekatama
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මෙයා බුලත්විට කැවම පැලෝපීය නාල වල පුවක් හිරවෙනවලු........!!! එතකොට බුලත් විට කනව ඇත්තෙ කටින් නෙවෙයි ...!!! අහවල් එකෙන් .....!!!