මිරිස් දැමු කෑම කන්න බෑ

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කඩෙ බාල මිරිස් කුඩු හැම එකකම වගෙ සුදු කොච්චි කුඩු හරි - පෙට්ටි මිරිස් කුඩු හරි කවලම්, කොයිතරම් දැම්මාත් පාට එන්නෙ නැහැ, එත් පට්ටම සැරයි,
     
    • Like
    Reactions: kinkon and NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    හැබැයි මටත් එහෙමයි තව කීප දෙනෙකුත් කිව්වා මේ දවස් වල මිරිස් සැර වැඩී කියලා...
    මේ දවස්වල ලංකාවට ආනයනය කරපු මිරීස්වර්ගයක් තියනවා. ඒක හීනියි. ඒවගේම සැරයි. පිංතූරේ තියෙන්නෙ අපි මෙච්චර කල් කාපු නෝමල් සැරක් තියන මිරිස් වර්ගය. ඒක අවුලක් නැ.

    ඒ නිසයි මිරිස් කුඩූ සැරයි කියලා මිනිස්සු කියන්නෙ.
    Q2hpbGxpIChSZWQp2_20210107185840.jpg

    උබට මිරිස් කන්න බැරි වෙන්න වෙන හේතුතියෙන්න පුළුවන්. ටෙස්ට් එකක් කරලා ලෙඩේ හොයගනින්.