මිරිස් ලෙඩ ගොඩකට හේතුවකි !!

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මිරිස් ලෙඩ ගොඩකට හේතුවකි !!

    මිරිස් ලෙඩ ගොඩකට හේතුවකි !!

    සුද්දෝ හදුන්වා දුන්න එකක් තමයි මිරිස් කියන්නේ - අපේ ඉතිහාසයේ - මිරිස් භාවිත කරලා නෑ - කොච්චි - වගේ ඒවානම් තියනවා ඒවත් මි කිරිවල ගිල්වලා පසු දා තමයි භාවිතයට ගත්තේ - මිරිස් වෙනුවට එදා භාවිතා කරේ ඉගුරු -

    සැර ගතියට - රටේ මිනිසුගේ කෝපය වැඩි කරන්නයි මිරිස් දුන්නේ - මතක ශක්තිය අඩු වෙනවා

    ඝර්ම කලාපිය රට වල මිනිසුට භෝතික වශයෙන් මිරිස් කෑමට අගුනයි !!

    ඉගුරු දීලා මිරිස් ගත්තවාගේ කතාවක් එහම අහලත් ඇති !!

    ලංකාව ඉන්දියාව වගේ සමකයට ආසන්න රටවල වෙසෙන අපේ පිත්දෝෂය කෝප කිරීමට විශේෂයෙන් වියලි මිරිස් සමත්. කොදු ඇටපෙළ ඇතුළු අස්ථි දුර්වල කර සිංහලයා අඩපනකරන්නට අතීතයේ යටත් විජිත ආක්‍රමණිකයන් යෙදු උගුලේ අපතවමත් සිරවී සිටිමුද?
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    යකෝ මම කොච්චි කන්ඩ හෙන ආසයි,බොරු කියන්ඩ ඕනි නෑ මලත් පනිනවා වෙලාවකට ලඟ ඉන්න එකාගේ හොක්ක රවුන් වෙන්ඩ දෙන්ඩ.. :growl::growl:

    කන්ඩ හොඳ නෑ :eek:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    nikam boru danna epa ban.mama langadi lipiyak kiyewwa miris kana eka aengata godak hondai kiyala.pilika neti karana gunayath tiyenawalu miris wala.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මිරිස් ඡාති කෑවම ඇගෙන් අමුතු ගදක් එනවාලු බන් ලංකාවේ එවුන්ට ඔක දැනෙන්නේ නෑ පිටරට එවුන්ට ආසියාතික එවුන‍්ගේ ඔය ස්මෙල් එක එනවලු මිරිස් වැඩිපුර කන හින්දා .
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මිරිස් ඡාති කෑවම ඇගෙන් අමුතු ගදක් එනවාලු බන් ලංකාවේ එවුන්ට ඔක දැනෙන්නේ නෑ පිටරට එවුන්ට ආසියාතික එවුන‍්ගේ ඔය ස්මෙල් එක එනවලු මිරිස් වැඩිපුර කන හින්දා .

    this is true. some philphines said indians have that bad smell but in srilankans not much
    its due to chili and currry power lu
     
    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    ඔය වැඩේ ලන්කාවෙ උන්ට හරියටම හරි ගියේ නෑ බන්. අපේ මිනිස්සු පොල් කිරි පාවිච්චි කරන හින්ද සැර ගතිය සෑහෙන්න අඩු වෙනව. :cool::cool::cool::cool::yes::yes::yes::yes:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මිරිස් ලෙඩ ගොඩකට හේතුවකි !!

    සුද්දෝ හදුන්වා දුන්න එකක් තමයි මිරිස් කියන්නේ - අපේ ඉතිහාසයේ - මිරිස් භාවිත කරලා නෑ - කොච්චි - වගේ ඒවානම් තියනවා ඒවත් මි කිරිවල ගිල්වලා පසු දා තමයි භාවිතයට ගත්තේ - මිරිස් වෙනුවට එදා භාවිතා කරේ ඉගුරු -

    සැර ගතියට - රටේ මිනිසුගේ කෝපය වැඩි කරන්නයි මිරිස් දුන්නේ - මතක ශක්තිය අඩු වෙනවා

    ඝර්ම කලාපිය රට වල මිනිසුට භෝතික වශයෙන් මිරිස් කෑමට අගුනයි !!

    ඉගුරු දීලා මිරිස් ගත්තවාගේ කතාවක් එහම අහලත් ඇති !!

    ලංකාව ඉන්දියාව වගේ සමකයට ආසන්න රටවල වෙසෙන අපේ පිත්දෝෂය කෝප කිරීමට විශේෂයෙන් වියලි මිරිස් සමත්. කොදු ඇටපෙළ ඇතුළු අස්ථි දුර්වල කර සිංහලයා අඩපනකරන්නට අතීතයේ යටත් විජිත ආක්‍රමණිකයන් යෙදු උගුලේ අපතවමත් සිරවී සිටිමුද?

    Umbalata miris kana ekath den widesha kumanthranayakda? Dutugemunu rajathuma 'Mirisa Wetiya' chaithya hadanna mulwuna kathawa dannawada?

    Kohomath 'miris' wediya kana eka nan hoda na
    :)