මිලග අගමැති මහින්ද.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,311
    166,623
    113
    එකමත් එක රටක
    Gotabaya PM වුණොත් කෝමද 😁
    3cWmbGj.gif
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අපෝ ලොකු දෙයක්.බයි විලාප අහල අැති වෙලා තිබ්බේ ගෝටා පැනල ගියාට පස්සේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,805
    113
    Mother Earth
    රනිල් දිව්රුම් දෙන්නේ කවද්ද? සිරාවට කව්රු PM වෙයිද දන්නේ නෑ. රනිල්ට හිතවත් සහ මහින්ද හිතවාදියෙක්‌ කව්ද ඉන්නේ? 🤔
     
    • Like
    Reactions: ninjah2

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    බොහෝවිට මයිනගෙ කටු ලොවන දිනේශ් බල්ලා එයි.
     

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    රනිල් දිව්රුම් දෙන්නේ කවද්ද? සිරාවට කව්රු PM වෙයිද දන්නේ නෑ. රනිල්ට හිතවත් සහ මහින්ද හිතවාදියෙක්‌ කව්ද ඉන්නේ? 🤔
    dinesh gunawardhana lu PM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    2/3 ක් ගත්තු එකෙක් එළෝපු එකේ මූ මොන එකෙක් ද ? ඕකගේ පුක සාගලයගේ කටේ...
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    dinesh gunawardhana lu PM
    ow boho wita oka thama. melo rahak nathi gothayek. aurudu ganak innawa karapu kisi labbak na

    2/3 ක් ගත්තු එකෙක් එළෝපු එකේ මූ මොන එකෙක් ද ? ඕකගේ පුක සාගලයගේ කටේ...
    ranila gota wage neme ban. politics kala bila rila inne :P gota elewwa wage muwa elawanda puluwan wei kiyala man hithanne na.

    unp ekenwath eloganda lesi unada. kocchara dewal karada unuth
    ------ Post added on Jul 20, 2022 at 5:31 PM
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ජෙප්පෝ පෙරට්ටෝ හිත හදා ගන්න අලුත්ම විදිහ. රනිල්ට ලේසි වෙන්නේ නැහැ. ජනතා මතය ඔය ඔක්කොටම වඩා බලවත්. රනිල් වැඩිම උනොත් මාස 3ක් ආණ්ඩු කරයි. මිනිස්සු පාරට බැස්සම ඌටත් පස්සේ දොරෙන් පැනලා යන්න වෙනවා. තව අවුරුදු 3ක් වත් යනකන් ඔය විදිහේ එක එක තාවකාලික ආණ්ඩු පත් වෙයි. පුදුම සෝකා විලාපයක් යකෝ මේක. 😂😂😂