අපි යකෝ ඒ කාලෙත් කෑවා හොදට. දැනුත් කනවා. අපි හම්බකරගෙන් අපි කනවා.නැතුව උබ වගේ ආණ්ඩුවට පශ්චාත්බාගේ පුජා කරලා නෙවි අපි කන්න හොයා ගත්තේ. හරියට කන්න බොන්න වත් නැති නිසා හිගන තොපිනේ මේ ආණ්ඩුව පත් කරගත්තේ. මේ ආණ්ඩුව රටට කරන විනාසේ නිසයි අපි කෑ ගහන්නේ.
ඔය මන් කිව්වේ. උඹලට බයියෝ කියන්නේ නිකන්ද? උඹ මේකේ ඕවා කියලා කෑගැහැවට වැඩක් වෙනවද බන්? මොකද එළකිරි එකේ ඕවා දැක්කා කියලා ආණ්ඩුව හැදෙනවද? ගිහින් වෙන වැඩක් බලාගනින් දැන්වත්. රට විනාශ වෙනවා නං මේකෙන් ලොගවුට් වෙලා රට වැඩක් කරපන්. කොටි එනවා නං උන් එක්ක යුද්ද කරන්න හමුදාවට බැදියන්. හම්බයෝ රට ආක්‍රමණය කරනවා නං බැඳලා ළමයි හදපන්. ලොල්ස්. ලොරි ටෝක් දෙන උන් දැන් වැහි වැහැලා.


