මිල්කෝ සමාගමත් කුණු කොල්ලේට ?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මිල්කෝ සමාගමත් කුණු කොල්ලේට ?

    කිරි සඳහා තිබු රුපියල් 225 ක බද්ද මේ වන විට රුපියල් 45 ක් දක්වා අඩු කර ඇති අතර බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා පවසයි.
    අද(18) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව පවසන ලදී.මේ අතර බහු ජාතික සමාගම් 2ක් විසින් මෙරට කිරි නිෂ්පාදනය මිලට නොගෙන සිටින බවත් ඇති වෙන කිරි හිඟය හමුවේ පිටරටින් අඩුවට කිරි ගෙන්වා ඇති බව ද රත්නායක මහතා කියා සිටියේය.මේ තුළින් දේශීය කිරි ගොවියා පහතට වැටී ඇති බවත් රටේ ආර්ථිකය ද විනාශයට පත් වෙන බව ද මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.මෙවන් පසු බිමක් තුළ මිල්කෝ සමාගම විකිණිමේ අරමුණක් තියේද යන්න පිළිබඳව සැකයක් මතු වන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටින ලදී.

    http://www.medaperadiga.com/අපමණ-අගය-සැපට-දැනෙයි-මිල්/?m=fln
     
    • Like
    Reactions: erozan

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    උගේ අම්මගෙ කිරිවල බදුද දන්නේ නැ අඩු කලේ අපි ගන්න කිරිපැකට් වල නම් ගාන අඩු නෑ
     
    Oct 3, 2008
    1,723
    437
    0
    උගේ අම්මගෙ කිරිවල බදුද දන්නේ නැ අඩු කලේ අපි ගන්න කිරිපැකට් වල නම් ගාන අඩු නෑ

    Amthiyekge kotas athi a samagam wala , nathnam loku kuttiyak denna athi.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඕක මම කලින්ම කිව්වා මම හයිලන්ඩ් ගන්න කඩේ පොරට. ලදී ඉදන් හයිලන්ඩ් හිඟයි. ඔකුං කරන්නේ බදු අඩු කඅරණ එක. එතකොට මහරාජාගේ කොම්පැනියට අඩු ගානට කිරී දෙන්න පුළුවන් ඊට පස්සේ මිල්කෝ එකට ලාබ තියං විකුනන්න බෑ බංකොලොත් වෙනවා ඊට පස්සේ විකුනනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    වද පොන්ස්නෙ අගමැති ඔක කොනක ඉදන් විකුනන්කන කලකන්නිය..ඔය වගේ පොන්සියෙක්ට චන්දෙ දුන්න එවුන්ට දැන් සතුටු ඇති...දැන් වෙනස් උදා වෙලා..:dull:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    සිරස මහරාජා තමයි ෆ්රෝන්ටෙරා ගේන්නේ.

    kiri harak inna amathyanshe lagadi katada dunne kiyala dannawane. :lol:
    thadi kuttiyak aragena athi aniwaryen. nathnam Indian wahana company eke kotas thiyana nisa Japan wahana mila wadi kala wage uge kotas athi loku ganak a company eke.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සිරස මහරාජා තමයි ෆ්රෝන්ටෙරා ගේන්නේ.

    Bacteria වගයක් තිබිලා ඕක ටික කාලයක් නවත්තලා දැම්මා නේද
    ඔය bacteria වලින් හැදෙන ලෙඩ වලට බෙහෙත් ගෙනල්ලා තියෙන්නෙත්
    ඒ company එකෙන්මලු.අනික පාඨලීග‍ෙ ministry ඒකෙන්මන‍ෙ කිව්වේ.
    දැන් මොකක්ද ඒවට වෙලා තියෙන්නෙ.:baffled:
     

    Similar threads