කැටගරි 5 මිල්ටන් ඔන්න ඇමරිකාවේ ෆ්ලොරිඩා වෙත කඩා පනින්න යන්නේ .
කැටගරි 5 කියන්නේ පට්ට විශාල , ඉතාම විනාශකාරී සුළි කුණාටුවක්
මේ කුණාටුව තවත් කුඩා කුණාටු රාශියක් මග දිගට ඇතිකරමින් එන්නේ
සමහරු කියන්නේ මේ කෘතිමව හදපු එකක් කියල
මොනා වුනත් දැන් විශාල විනාශයක් සිද්ද වෙන්න යන්නේ
ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට්, මිල්ටන් සුළි කුණාටුවට සහ හෙලීන් සුළි කුණාටුවට ප්‍රතිචාර වශයෙන් ෆ්ලොරිඩා සහ ටෙනසි වෙත හදිසි ප්‍රතිචාර සහ ප්‍රතිසාධන සම්පත් යෙදවීම නිවේදනය කලා
කුණාටුව මෙක්සිකෝ බොක්කෙහි වේගයෙන් තීව්‍ර වූ අතර අත්ලාන්තික් ද්‍රෝණියේ වාර්තා වූ දෙවන වේගවත්ම තීව්‍ර කුණාටුව බවට පත්විය.
දැනටමත් දහස් ගණන් මිනිස්සු මේ පළාතෙන් ඉවත් වෙලා ඉන්නේ
අපි බලමු නවතම පින්තුර ඒ පළාතේ
ඇමරිකාව කියන්නේ කුණාටු රජ දහනක්
මේ කුණාටු සමය