මිල්ටන් මල්ලවආරච්චිගේ ආදර කතාව දන්නවද????

navodissa

Active member
  • Dec 27, 2007
    144
    28
    28
    Kegalle
    මිල්ටන් මල්ලවආරච්චිගේ ආදර කතාව දන්නවද????

    මචන්ලා මන් අහලා තියෙන විදිහට මිල්ටන් මල්ලවආරච්චි එයාගේ සින්දු ගොඩක් ලියල තියෙන්නේ එයාගේ ආදරේ ගැන හිතල. කවුරු හරි ඒ කතාව දන්නවා නම් සම්පුර්ණ විස්තරයක් දෙන්න...
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    සම්පූර්ණ කතාව නම් දන්නේ නෑ මචෝ... නවලෝක මුදලාලිගේ දුව හරි කවුරු හරි තමයි කියලා නම් දන්නවා... :yes: සමහරවිට අපේ කිඹුලා අයියා දන්නවා ඇති... :)
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    තොගේ අම්ම ගැන ආදරේ හිතිලා. තොට දැන් තියන ලොකුම ප්‍රශ්නේ ඔකද?