මිල්ටන් මල්ලවාරච්චි- සදා රැදී හඩ

saturn

Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    මිල්ටන් කියන්නේ ගායකයෙක් වගේම මහපොලාවේ පය තබා ගෙන ජීවත් වූ සැබෑ නිරහංකාර මනුෂ්‍යයෙක්.
    මිල්ටන් වේදිකාවල සින්දු කියද්දී කැපිච්ච පණුවන් වගේ බොරුවට දැගලුවේ නැත. වේග රිද්මයේ ගීයක් ගායනා කලත් සිරුර කෙලින් තබා ගෙන බොරු ශෝබන නැතිව සම වැදී ගායනා කලා.
    කොපමණ ප්‍රේම ගී විරහ ගී ගැයුවත් මිල්ටන් කිසිදා සිල් බිද ගත් බවක් නම් අසන්නට නැත. මේ මෑතකදී ITN එකේ ගිය වැඩසටහනකදී, ඉන්ද්‍රානි පෙරේරා ගායිකාව කදිම කතාවක් හෙළි කලා.. musical ෂෝ වලට යන්නේ ඉන්ද්‍රනිගේ වාහනේ සැමියා, ඉන්ද්‍රානි මිල්ටන් තුන් දෙනාලු. මිල්ටන්ට රසිකාවියන්ගෙන් බේරුමක් නොමැති වූ අතර රසිකාවියෝ දෙන ආහාර නොකන බවයි. ඉන්ද්‍රනිට දෙනවාලු කන්න. ඒ වගේම රසිකාවියෝ එම වාහනය වට ගත් විට කිසිදා වාහනය තුල සිට කතා නොකර දොර ඇර එළියට බැස ශික්ෂණයෙන් විනයක් ඇතිව කථා කරන බවයි. මිල්ටන්ට හොදට පිරිත් කියන්න පුළුවන් නිසා ආපසු ගෙදර එනකම්ම කරන්නේ පිරිත් කියන එකලු.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,131
    113
    Dubai
    මගේ ප්‍රියතම ගායකයොන්ගෙන් ඉදිරියෙන්ම ඉන්න ගායකයෙක්.. හදවතට දැනෙන්න සිංදු කියපු සුපිරි ගායකයෙක්...

    මිල්ටන්ගේ මම කැමතිම සින්දුව...

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    මිල්ටන් කියන්නේ ගායකයෙක් වගේම මහපොලාවේ පය තබා ගෙන ජීවත් වූ සැබෑ නිරහංකාර මනුෂ්‍යයෙක්.
    මිල්ටන් වේදිකාවල සින්දු කියද්දී කැපිච්ච පණුවන් වගේ බොරුවට දැගලුවේ නැත. වේග රිද්මයේ ගීයක් ගායනා කලත් සිරුර කෙලින් තබා ගෙන බොරු ශෝබන නැතිව සම වැදී ගායනා කලා.
    කොපමණ ප්‍රේම ගී විරහ ගී ගැයුවත් මිල්ටන් කිසිදා සිල් බිද ගත් බවක් නම් අසන්නට නැත. මේ මෑතකදී ITN එකේ ගිය වැඩසටහනකදී, ඉන්ද්‍රානි පෙරේරා ගායිකාව කදිම කතාවක් හෙළි කලා.. musical ෂෝ වලට යන්නේ ඉන්ද්‍රනිගේ වාහනේ සැමියා, ඉන්ද්‍රානි මිල්ටන් තුන් දෙනාලු. මිල්ටන්ට රසිකාවියන්ගෙන් බේරුමක් නොමැති වූ අතර රසිකාවියෝ දෙන ආහාර නොකන බවයි. ඉන්ද්‍රනිට දෙනවාලු කන්න. ඒ වගේම රසිකාවියෝ එම වාහනය වට ගත් විට කිසිදා වාහනය තුල සිට කතා නොකර දොර ඇර එළියට බැස ශික්ෂණයෙන් විනයක් ඇතිව කථා කරන බවයි. මිල්ටන්ට හොදට පිරිත් කියන්න පුළුවන් නිසා ආපසු ගෙදර එනකම්ම කරන්නේ පිරිත් කියන එකලු.

    :)
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    මිල්ටන් මිය යාමට ඉතා ආසන්න කාලේ ගැයූ ජනප්‍රියම ගීය වුයේ "තනි වී සිටින්නයි මා අදහස් කළේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ " කියන ගීතය.
    මට නම් මිල්ටන්ගේ සියලුම ගීත, නොම් 01ට මිස 02ට දැමිය නොහැක. එකකට එකක් දෙවැනි නැත. එක දිගට අඛණ්ඩව රස විදිය හැක.
    ඔබ මිල්ටන්ගේ ගීත ලෝලියෙක් නම්, ඔබේ හොදම ගීතය කුමක්ද යන්න කියන්න. එතනදී, මම නම් අසරණයි. මට එලෙස තේරිය නොහැක.