මිල්ටරි රටක්

redtop

Junior member
  • Feb 4, 2021
    46
    62
    18
    ශ්‍රී ලංකාව මිල්ටරි කරණය කිරීම මේ රට සංවර්ධනයට ඇති එකම විකල්පයයි. අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට බාර ගන්නකොට ලංකාව තිබ්බේ අමුම අමු අපායක. පහුගිය රනිල්ගේ ආණ්ඩුව රටේ ජනතාවගේ සල්ලි මංකොල්ලා කාල අතිශය දුෂිත රටක් විදිහට තිබ්බේ. එහෙව් රටක් ගොඩ ගන්නවා කියන එක ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එමෙන්ම එතුමාට රටේ ආර්ථිකය නංවන්න කලින් කොරෝනා මර්ධනයට ලොකු සටනක් දෙන්න උනා. ඒ නිසයි ලංකාව ලෝකයේ සාර්ථකව කොරෝනා වෛරසය මර්ධනය කරපු රටවල් අතර තවම පවතිනේ.

    ඒ නිසා ජනාධිපතිතුමාට නිකරුනේ දොස් පවරන්න එපා. අපට අවශ්‍ය මෙතුමා යටතේ අවම වශයෙන් වසර 10 ක වත් දර දඩු පාලනයක් ගෙනියන්න පුළුවන් රජයක් . අපිට සල්ලි නාස්ති කරන චන්ද ක්‍රම එපා . අපට ඔය සුද්දගේ රටවල් විනාශ කරන මානව හිමිකම් එපා. අපේ රට ගොඩ දාන්න නම් දැඩි මිලට්‍රිකරණය වූ රජයක් අවශ්‍යයි.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    දැන් ගොඩක් සද්ද දාන්නේ පහුගිය චන්දෙන කුජිතවෙන්නම පැරදුන අය

    මේවට උත්තර බඳින්න යන්නේ නැත්තේ මෝඩයන්ට තෙරුම්කරලා දෙන්න බැරි නිසා

    හැබැයි රටේ ලොකු දෙයක් වෙනවා ගොඩක් නගරවලින් පිට.
    මේවගේ ප්‍රතිපල 2022 වෙනකොට පෙන්න තියෙයි.

    කුණු වෙච්ච දේශපාලන ඩයල් කුනුම වෙලා යන කාලය ලඟයි
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    1612493701821.png
     
    Ultimate_Baiya

    Active member
  • Jan 7, 2021
    132
    180
    43
    ශ්‍රී ලංකාව මිල්ටරි කරණය කිරීම මේ රට සංවර්ධනයට ඇති එකම විකල්පයයි. අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට බාර ගන්නකොට ලංකාව තිබ්බේ අමුම අමු අපායක. පහුගිය රනිල්ගේ ආණ්ඩුව රටේ ජනතාවගේ සල්ලි මංකොල්ලා කාල අතිශය දුෂිත රටක් විදිහට තිබ්බේ. එහෙව් රටක් ගොඩ ගන්නවා කියන එක ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එමෙන්ම එතුමාට රටේ ආර්ථිකය නංවන්න කලින් කොරෝනා මර්ධනයට ලොකු සටනක් දෙන්න උනා. ඒ නිසයි ලංකාව ලෝකයේ සාර්ථකව කොරෝනා වෛරසය මර්ධනය කරපු රටවල් අතර තවම පවතිනේ.

    ඒ නිසා ජනාධිපතිතුමාට නිකරුනේ දොස් පවරන්න එපා. අපට අවශ්‍ය මෙතුමා යටතේ අවම වශයෙන් වසර 10 ක වත් දර දඩු පාලනයක් ගෙනියන්න පුළුවන් රජයක් . අපිට සල්ලි නාස්ති කරන චන්ද ක්‍රම එපා . අපට ඔය සුද්දගේ රටවල් විනාශ කරන මානව හිමිකම් එපා. අපේ රට ගොඩ දාන්න නම් දැඩි මිලට්‍රිකරණය වූ රජයක් අවශ්‍යයි.
    අප්පට එක තමයි මම මේ බැලුවේ බැල්ලි තව පැටව් ගහලා නේද කියලා, උබද ලාබාලම එකා @erozan @2osama පස්සේ
     
    • Dislike
    • Haha
    Reactions: 2osama and rakitha9