ශ්‍රී ලංකාව මිල්ටරි කරණය කිරීම මේ රට සංවර්ධනයට ඇති එකම විකල්පයයි. අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට බාර ගන්නකොට ලංකාව තිබ්බේ අමුම අමු අපායක. පහුගිය රනිල්ගේ ආණ්ඩුව රටේ ජනතාවගේ සල්ලි මංකොල්ලා කාල අතිශය දුෂිත රටක් විදිහට තිබ්බේ. එහෙව් රටක් ගොඩ ගන්නවා කියන එක ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එමෙන්ම එතුමාට රටේ ආර්ථිකය නංවන්න කලින් කොරෝනා මර්ධනයට ලොකු සටනක් දෙන්න උනා. ඒ නිසයි ලංකාව ලෝකයේ සාර්ථකව කොරෝනා වෛරසය මර්ධනය කරපු රටවල් අතර තවම පවතිනේ.
ඒ නිසා ජනාධිපතිතුමාට නිකරුනේ දොස් පවරන්න එපා. අපට අවශ්‍ය මෙතුමා යටතේ අවම වශයෙන් වසර 10 ක වත් දර දඩු පාලනයක් ගෙනියන්න පුළුවන් රජයක් . අපිට සල්ලි නාස්ති කරන චන්ද ක්‍රම එපා . අපට ඔය සුද්දගේ රටවල් විනාශ කරන මානව හිමිකම් එපා. අපේ රට ගොඩ දාන්න නම් දැඩි මිලට්‍රිකරණය වූ රජයක් අවශ්‍යයි.