මිලා-ටෙලි-නිලිය-මාට්ටු

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මිලා-ටෙලි-නිලිය-මාට්ටු

    ගණිකා වෘතියේ යෙදුනැයි චොදනා ලබාසිටි ප්‍රකට ටෙලිනාට්‍ය නිලියක් අද දවල් මිරිහාන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා ඇය මේ දිනවල විකාශය වන මිලා ටෙලි නාට්‍යෙය් රගපාන අනුෂ්කා සොනාලි සායක්කාර නැමැත්තිය බව පැවසෙනවා

    ගොසිප්ලංකා
     
    • Like
    Reactions: MorningAfterDark

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    me inne kukku patiya:lol::lol::lol:

    poojani.jpg

    video



    :P
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ආයේ ඕක කියන්න දෙයක් නැහැ බන්
    ඔය ටෙලි එකේ producer උඹ දන්නා ඇතිනේ එකනේ ඔයාව ගත්තේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මිලා නාට්ටියට හෙන ගහල..ඒකෙ ඉන්නෙම බඩු..කලිනුත් එකක් මාට්ටු වුනා.. අනිත් එක අපේ උදයන්ති අක්ක. දැන් මෙයා..:baffled::baffled::baffled:

    තව සීන් එකක් සොනාලි කියන නම ටිකක් අපල නමක්.. අනුෂා සොනාලි?? අනුෂ්කා සොනාලි?? :lol::lol::lol:
    අපේ අල්ලපු ගෙදර දැරිවි????
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    යකො බලන් ගියහම ඉන්න නිලියො සේරම බඩු නෙ
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ජංගම ගණිකා වෘත්තියේ නියෑලූණු නිළියන් දෙදෙනා කොටු

    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඇන්ටන් ප්‍රනාන්දු, චමින්ද සිල්වා සහ බණ්‌ඩාරගම විශේෂ - චමල් ශ්‍යාමන් ජයසිංහ

    ජංගම ගණිකා වෘත්තියේ නියෑලුණු බව කියන ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක හා නවක නිළියක අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ පොලිස්‌ හදිසි ඇමතුම් අංශයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ ඊයේ (08 දා) දහවල් සමත් විය.

    මාදිවෙල, කිඹුලාවෙල ප්‍රදේශයේ හෝටලයක්‌ තුළට මෙම ටෙලි නිළියන් දෙදෙනා තවත් පුද්ගලයන් දෙදෙනකු සමඟ යැමට උත්සාහ දැරීමේදී ඔවුන් පොලිස්‌ අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම ටෙලි නිළියන් ප්‍රවාහනය කළ වෑන් රථය හා එහි රියෑදුරු ද පොලිසිය විසින් කොටුකරගෙන ඇත.

    එම වෑන් රථ රියෑදුරු මෙම ටෙලි නිළියන්ගේ කළමනාකරු බව ද හෙළිවී තිබේ.

    සැකකාර කළමනාකාරවරයා මෙම ටෙලි නිළියන්ව ජංගම දුරකථන මාර්ග ඔස්‌සේ හඳුනා ගන්නා විවිධ පුද්ගලයන්ට රුපියල් දහසේ සිට ඉහළට අලෙවි කර ඇතැයි ද පොලිසිය සිදුකළ පරීක්‍ෂණවලදී හෙළි විය.

    කළමනාකරු ගොඩගම පදිංචිකරුවෙක්‌ බව ද පොලිසිය කියයි.

    නුගේගොඩ පොලිස්‌ හදිසි ඇමතුම් අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක භාතිය ජයසිංහ මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන ප්‍රනාන්දු (68972), අමිල (85237), හේරත් (77525), දිනේෂ් (82633), කුමාර (81601), චන්දන (70430), ආරියරත්න (81730), කාන්තා පොලිස්‌ කොස්‌තාපල් නයනා (4586) යන නිලධාරීහු මෙම වැටලීම සඳහා සහභාගි වූහ.


    http://www.divaina.com/2011/07/09/news19.html