ගනිකා වෘත්තියේ යෙදෙන ටෙලි නිලියෝ (රටේ සංව&#351

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ගනිකා වෘත්තියේ යෙදෙන ටෙලි නිලියෝ (රටේ සංව&#351

    රටේ සංවර්ධනයට ගනිකා වෘත්තියේ යෙදෙන ටෙලි නිලියෝ

    swarnaR_290px_11_07_13.gif


    ඊලගට අහුවෙන්නේ කවුද?
    ටෙලි සැප ගමුද?
    බඩු ඔක්කොම නිලියොද?
    නිලියො ඔක්කොම බඩුද?

    තවත් ටෙලි නිලියන් දෙදෙනෙක් අත්තඩංගුවට ගෙන ඇතැයි වර්තා වේ.ඒ ස්වර්නා රත්නායක හා කාංචනා ජෙරාම්ය.ස්වර්ණා රත්නායක නම් 45 හැවිරිදි නිළිය පසුගිය 11දා කඩුවෙල මේනකා හෝටලයේ දී මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.රු. 5,000 කට ගණිකා වෘත්තියේ යෙදීම ඇයට එල්ල වී ඇති චෝදනාවයි.කොටිකාවත්ත පදිංචිකාරියෙකු වන ඇය අමන්දා, වසූදා, වීදුරු මල්, සයුරු තෙර, නිම් තෙර හා ඉසුරු සොයා යන ටෙලි නාට්‍ය සඳහාද තීර්ථ යාත‍්‍රා, ඇසළ සඳ යන වේදිකා සඳහා ද රංගනයෙන් දායක වී ඇත.තවද, කාංචනා ජෙයරාම් නම් විවාහක නිළිය 20 හැවිරිදි මුස්ලිම් ගැහැණු ළමයෙකු සමඟ සිටියදී පසුගිය 12දා මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.කොට්ටාවේ රුක්මලේ ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇයට රු. 10,000 කට ගණිකා වෘත්තියේ යෙදීමේ චෝදනා එල්ල වී ඇත.2010 දී නිමල් රත්නායකගේ ’ඉරට උඩින්’ යන ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට පිවිස ඇති ඇය, ගැහැණු ළමයි, සරා, මිලා, නිර්මලී, හිරුමලී යන

    ටෙලිනාට්‍ය වල හා උකුසු ඇස යන චිත‍්‍රපට වලද පෙනී සිට ඇත.

    ඊට අමතරව පසුගිය 08 වැනිදා සිට තිරගතවීම ආරම්භ කළ එරංග සේනරත්නගේ ස්වීට් ඒංජල් චිත‍්‍රපයට ද ඇය රඟපෑමෙන් එක්වී තිබේ.මීට අමතරව, මිලා ටෙලි නාට්‍යයේ පූජනී ලෙස චරිතමැවූ අනුෂ්කා සොනාලි සායක්කාර ගණිකා වෘත්තියේ නියැළී සිටියේ යැයි වන චෝදනාව මත මිරිහාන පොලිසිය විසින් පසුගිය 08 දා පොලිස් අත්අඩංගුවට පත්
    විය.

    Via: karaliya.com
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Mekai ban mun act karanna kalin idalama oya job eka karana un ban tele drama act karanne demand eka wadi karaganna 500 thina badu drama 2 ,3 ka act karata passe 10k , 20k + wenawa
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    කාංචනා ජෙයරාම් නම් විවාහක නිළිය 20 හැවිරිදි මුස්ලිම් ගැහැණු ළමයෙකු සමඟ සිටියදී පසුගිය 12දා මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    කාංචනා ජෙයරාම් නම් විවාහක නිළිය 20 හැවිරිදි මුස්ලිම් ගැහැණු ළමයෙකු සමඟ සිටියදී පසුගිය 12දා මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත

    :yes::yes::yes::yes:
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    කාංචනා ජෙයරාම් නම් විවාහක නිළිය 20 හැවිරිදි මුස්ලිම් ගැහැණු ළමයෙකු
    lesbianda
     

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    කාංචනා ජෙයරාම් නම් විවාහක නිළිය 20 හැවිරිදි මුස්ලිම් ගැහැණු ළමයෙකු සමඟ සිටියදී පසුගිය 12දා මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත
    lankawe lesbian thahanamda??