මෙතෙක් කල් මිනිසුන් තැන තැන කතාවූ මාතෘකාව අස්ගිරි අනුනායක හිමියන් ගෝඨාභයගේ මූනටම කීවේය..
විදෙස් තානාපතිලාගේ, ජාත්‍යන්තර මූල්‍ය උපදෙශකයන්ගේ අණට නැටවෙන කැඳයන්ගේ පාලනය අපට ඇතිය..
ශ්‍රී ලංකාවට දැන් අවශ්‍ය කොන්ද පන ඇති, නිර්භීත නායකයෙකි.. රටේ ඉහලම පුටුවේ සිට පහලටම විනය හදනා 'මිලිටරි' පන්නයේ නායකයෙකි..
යුද වැදුනද, වෙනත් රටවල් යටත් කරගත්තද ජර්මනිය ගොඩ නැඟුවේද , ජර්මන් ජාතිකයන්ට අභිමානය ගෙන ආවේද හිට්ලර් ය.. ජර්මනිය අදටද පවතින සංවර්ධිත බලවත් රාජ්‍යය ගොඩ නැගුවේ ඇඩොල්ෆ් හිට්ලර් ය. ඔහු යුද වැදි වෙනත් රටවල් විනාශ කල බව ඇත්තය.. නමුත් ජර්මනිය ගොඩ නැගූ නායකයා හිට්ලර් යන්න ඉතිහාසයෙන් මකා දැමිය නොහැකි සත්‍යයකි..
හිට්ලර් පමණක් නොව ලොව සංවර්ධිත , කොටින්ම ගොඩ ගිය බොහෝ රටවල මූලාරම්භය මිලිටරි පන්නයේ සොදුරු ඒකාධිපති පාලනයකි..
සිංගප්පූරුව ගොඩ නැගු ලී ක්වාන් යූ ගෙන ගියේ ඒකාධිපති මිලිටරි පාලනයකි..
නිල නොවන ලෝක බලවතා චීනය ලොව ආර්ථික දැවැන්තයා බවට පත් කළ චීන ජනපති ශී ජිංපින් තවමත් ගෙන යන්නේ මිලිටරි ආකෘතියේ පාලනයකි. ඔහු වසර දහයකින් දේශපාලනයෙන් සමුගන්නෙ නැත. මිය යන තෙක්ම චීන ජනපතිය..
රුසියාව නැවත ගොඩනැගු ව්ලැඩිමීර් පුටින් බටහිරට ඒකාධිපතියෙකි.. ඔහු 2000 වසර සිට 2024 දක්වා වසර 24කට රුසියාවේ පාලකයාය..
මේ සියලුම පාලකයන් වසර දහයකින් පාලනය අත් හළ, බටහිරට අවශ්‍ය මොඩලයේ නායකයන් නොවුනේය. රටක් ගොඩ නැගීමට අවශ්‍ය නිර්භීත පාලනයක් දශක කිහිපයකට විහිදවූ සොදුරු මිලිටරි පන්නයේ පාලකයන් ය..
එම රටවල් අද පවතිනා තත්වයට පත් වන්නේද එම නිසාය..
මිලිටරි පාලනයට බිය විය යුත්තේ පාතාලයන් ය.. කුඩුකාරයන් ය.. දූෂීත දේශපාලකයන් ය.. පගාකරුවන් ය.. උද්ඝෝෂණ විරෝධතා සිදු කිරීම රස්සාව කරගත් උන් ය.. බටහිර මුදලට සංස්කෘතියට සභ්‍යවත්වයට පහර ගසනා N.G.O කරුවන් ය.. රට බෙදීමට උත්සාහ ගන්නා ඊළාම්වාදීන් ය.. දෙමල, සිංහල, මුස්ලිම් කොටි ය.

ශ්‍රී ලංකාවට අද අවශ්‍ය තීරණ ගැනීමට බය නැති , කොන්ද පන ඇති නායකයෙකි..
එම නායකයා රටේ විනය සැදීමට මිලිටරි පාලනයක් ගෙන යනවා නම් වඩාත් හොදය..
අස්ගිරි අනුනායක හිමියන් ගෝඨාභයගේ මූනටම කීවේ රටේ බහුතර අපගේ මතයයි..
https://www.facebook.com/panifun/posts/871088649742950