මිලින්ද රාජපක්ෂගේ කන පුපුරයි!

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113


    ඔන්න අහන්න බොරු කන්දරාව🤭🤭🤭
    ------ Post added on Apr 15, 2022 at 8:10 PM


    ------ Post added on Apr 15, 2022 at 8:11 PM

    මුගේ මාර පකේ ටෝක් ටිකක්නේ බන් තියෙන්නේ,

    කතා වල සාරාංශය:


    "මම නම් හිතන්නේ මෙහෙම උනා නම් හොඳයි , හැබැයි ඉතින් අරහෙම උනා. එකත් හොඳයි හැබැයි"

    ප්‍රශ්නේ අහන එකා මාර විදියට වටේ යවන්න පුළුවන්. :lol:
     
    • Haha
    Reactions: iworld