මිලියනයක/ ආරම්බය

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බින්දු;13179691 said:
    :P ඔටු අයියා ජොබ් එක ගත්ත විදිය තමයි 2වනි ඉස්ටෝරියේ තියෙන්නේ :D
    :rofl: :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    128917220240964686.jpg
     

    ediri123

    Junior member
  • Jan 13, 2009
    116
    5
    18
    එකෙක් බාර් එකකට ඇවිත් එතන ඉන්න ලස්සන කෙල්ලෙක්ගෙන් අහනවලු
    ""ඩොලර් මිලියනයකට එයත් එක්ක නිදාගන්න එනවද " කියලා.
    කෙල්ල " හා " කිවුවලු.
    ඒ ගමන මේකා අහනවලු " ඩොලර් දහයකට එනවද " කියල
    කෙල්ලට තද වෙලා අහනවලු " මම එන්නේ නැහැ. තමුසේ මම කවුරු කියලද හිතාගෙන ඉන්නේ " කියලා.
    එතකොට මේකා කියනවලු " ඔයා කවුද කියලා පළවෙනි ප්‍රශ්නෙන් හොයා ගත්තානෙ, දැන් ගණුදෙණුවට හෙට්ටු/කේවල් කරමු" කියලා