මිලියන ගණනක් බලන මධුර ශබ්ධකෝෂය හදපු මධුර කුලතුංග

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,392
    5,574
    113
    Panadura
    2002 තමයි මධුර ඩික්ෂනරි එක රිලීස් කලේ. මම නම් පාවිච්චි කරන්න ගත්තේ 2006 ඉදන්.
    ඉස්සරහ ඉදන් එළකිරි එකේ සෑහෙන දෙනෙක් කියනවා කාගේද ඩේටා බේස් එකක් උස්සල ඕක හදපු කතාවක්. කාගෙන්ද කොහෙන්ද ඉස්සුවේ කියල කවුරුවත් දන්නේ නෑ. බොරු වෙන්න ඇති ඔය කතාව.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    තවත් එක හොරෙක් ඕකා ත්‍රිභාශා කියන Software එක සම්පූර්ණයෙන්ම ඉස්සුවා
    මේකෙන්ද උස්සලා තියෙන්නේ උද්දික පුතෝ?
    උබ හිතුවද උබේ අම්මගේ හොරමිනිහා නාකි මයිනා වගේ අනිත් මිනිස්සුත් හොරු කියලා?


    image.png
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,681
    10,270
    113
    මේකෙන්ද උස්සලා තියෙන්නේ උද්දික පුතෝ?
    උබ හිතුවද උබේ අම්මගේ හොරමිනිහා නාකි මයිනා වගේ අනිත් මිනිස්සුත් හොරු කියලා?


    image.png
    thibas/thribasha kiyala issara softwere ekak thibuna gov banks vala, eka ganada danne na kiynne :yes: