thibas/thribasha kiyala issara softwere ekak thibuna gov banks vala, eka ganada danne na kiynne![]()
මේ පොන්නප්පු කියන්නේ පල්ලෙහා තියෙන සොෆ්ට්වෙයාර් එක. ඒක ආවේ 2012. මධුර ආවේ ඊටත් අවුරුදු 10 කට කලින් ආවේ. ඉස්සෙල්ලම ආවේ standalone එකක්. මෙන්න මේ සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න දුන්නා. https://www.trilingualdictionary.lk පස්සේ ඒක අයින් කරලා සම්පූර්ණ වෙබ් ඇප් එකක් විදියට දැම්මා. මේ තියෙන්නේ ඒක. http://dictionary.gov.lk/index.php?option=com_dictionary&lang=en. මූ ඕනි නම් ඩේටබේස් එක උස්සන්න ඇති.
තවත් එක හොරෙක් ඕකා ත්‍රිභාශා කියන Software එක සම්පූර්ණයෙන්ම ඉස්සුවා



