මිලියන පික්සල් පොටෝ

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මිලියන පික්සල් පොටෝ

    චීනයේ ශැන්හයි වල තුන් බිලියන නම බිලියන පන් මිලියන පික්සල් පොටෝ එකක් සැරි සරනවා දැක්කා. නමුත් මේ විදිහේ එකම ‍ේ‍යාටෝ එක මේක නෙමෙයි.
    http://360gigapixels.com/nyc-skyline-photo-panorama/ වගේ සයිට් වලින් ලෝකයේ ගොඩක් නගර මේ විදිහට දැක ගන්න පුලුවන් .

    http://360gigapixels.com/london-320-gigapixel-panorama/

    ‍බෙන්ට්ලී එකේ මේ ෆොටෝ එක පන් බිලියන හත් බිලියන හත් මිලියනයයි හැබැයි 360 නෙමෙයි
    .
    https://www.bentleymotors.com/en/apps/explore.html

    තවත් පරණ ලිස්ට් මෙතනින්.

    https://en.wikipedia.org/wiki/List_of_largest_photographs#Shanghai_272_Gigapixels_(December_2010)

    By upsal FB
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    චීනයේ ශැන්හයි වල තුන් බිලියන නම බිලියන පන් මිලියන පික්සල් පොටෝ එකක් සැරි සරනවා දැක්කා. නමුත් මේ විදිහේ එකම ‍ේ‍යාටෝ එක මේක නෙමෙයි.
    http://360gigapixels.com/nyc-skyline-photo-panorama/ වගේ සයිට් වලින් ලෝකයේ ගොඩක් නගර මේ විදිහට දැක ගන්න පුලුවන් .

    http://360gigapixels.com/london-320-gigapixel-panorama/

    ‍බෙන්ට්ලී එකේ මේ ෆොටෝ එක පන් බිලියන හත් බිලියන හත් මිලියනයයි හැබැයි 360 නෙමෙයි
    .
    https://www.bentleymotors.com/en/apps/explore.html

    තවත් පරණ ලිස්ට් මෙතනින්.

    https://en.wikipedia.org/wiki/List_of_largest_photographs#Shanghai_272_Gigapixels_(December_2010)

    By upsal FB

    අපේ රෝසි ඇන්ටිට අපහස කරන්න එපා... හරිය :angry: