මිලියන 150ක් වහලේ උඩ - RoofTopMoney

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,539
    6,026
    113
    බානු.. වැඩේට සීරියස් interest නම් වහලවල් නම් තිබේ. එක project එකක් ද කරන්නෙ? එහෙම නෑ නම් කීපයක් කරන්න හදනවද?
    i think he is doing multiple.. but more than 10000 sqft... :P
     
    • Love
    Reactions: Tricle_Buwa

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    අවුරුදු 20 කට පස්සේ සොලර් පැනල් ටික වහල අයිතිකාරයට නොමිලේ දෙනවලු. ඒ කාලේ වෙද්දීත් අර බට්ට ලොරි වල පරණ යකඩ එකතු කරන උන් ඉදීවිද බන් ?? මොකද වහලෙන් බාපු ගමන් උන්ට දෙන්න පුළුවන් නේ. :ROFLMAO:
     
    • Haha
    Reactions: elakiri_boy_22

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,797
    18,598
    113
    Target eka avuruddakata 100MW withara karanna.
    Danata api 2MW karala iwarai.
    Pipeline eke thawa 10MW thiyanawa.
    Dawasta apita inquiries 10-20 withara enawa commercial spaces wala.
    Supiri.. design Installation ehema inhouse team ekak innawa da karanna?