මිලියන 17 X

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,214
    2,430
    113
    42
    In our own place.....
    මිලියන 17 X 109/= 1,853,000,000.00

    අඩෝ එක අපේක්ෂකයෙක්ට බිලියන 2ක් කිට්ටුවට වියදම් කරන්න පුලුවන් නේ

    හාල් කිලෝ 10 මලු වලින්ම කීයක්ද බන්.....
     
    • Sad
    Reactions: Kalegana

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,386
    1
    34,723
    113
    Erozan's Mom's room
    ඕකට තමයි දයාගේ බැංකුවට පොලු තිබ්බ ණය කපලා.. ඇලෝසියස්ට එහෙම ආයේ බලපත්‍ර දුන්නේ


    qpOWRNO.jpeg



    https://sinhala.lankanewsweb.net/05/30/18506/
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,214
    2,430
    113
    42
    In our own place.....
    ඔයිට වඩා වියදම් කරනවා බන් මේ පාර මාලිමාව එහෙම .

    UNP නම් මේපාර මෙලෝ රහක් නෑ උන්ගෙ පක්ෂ කාර්‍යාල. සජ්ජගෙ ටික නම් ටිකක් තියෙනව.